1. Ldy

    Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!

    නිවන් යන මිනිස්සු hair style කරනවද බං මම ආගමක නෑ... මාසෙකට පාරක් තට්ටේ ගානවා බණ කියන උඹලා ඇලිලා... අපි මිදිලා
  2. Ldy

    වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

    2008 ඉඳන් bike පදිනවා කිසිම accident එකක නෑ මේ පැත්තේ මම දවසක් rent කරා Mira එකක්.. කිසිම අවුලක් නෑ.. මගුල් පාටි මොකවත් නෑ අපිට ------ Post added on 1780226231
  3. Ldy

    වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

    එපා වෙනවා බං මේ ලබ්බ හෝදන්න , සර්විස් කරන්න ගියාම
  4. Ldy

    වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

    වහින දවස් වල වයිෆ් දාගෙන යන්න වෙන්නේ නෑ බං අනික ඔය bus තියෙන්නේ අනික අම්මලාගේ car එක තියෙනවා ඉස්සරහට
  5. Ldy

    වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

    කාර් එලවන වුන් හැප්පෙන්න නැද්ද බං
  6. Ldy

    වාහනයක් තියෙන එක මෝඩකමක් කියලා හිතෙනවා

    Bike එකට ජැකට් එකක් අරන්, shoes දාලා යන්න පුරුදු උනා දවසේ ඉඳල, කාර් එකේ යන එකට වඩා bike එකේ යන එක ආතල් කියලා හිතෙනවා මම ගෙදර ඉඳන් වැඩ කරන නිසා කොහේවත් යැවෙන්නේ ත් නෑ... ගමනක් යනවනම් rent එකට අරන් ගියා නම් ඉවරයි මහා මෝඩ වැඩක් කළේ කියලා හිතෙනවා ඉස්සරහට වාහන import ban කළොත් විකුණලා දාන්න...
  7. Ldy

    වෙසක් බැලුවද?

    මම වයසයි, බොහොම පරිස්සමෙන් පාරේ යන්නේ..
  8. Ldy

    GAC Aion V එකට සොෆ්ට්වෙයා අප්ඩේට් ඉල්ලුවාම ඒ ග්රූප් එකේ ඉන්න මැනේජර් 😂😂

    හොඳ මදාවියෙක් ට ඕවා කියවපු දවසට තමයි EV එක බඩ වෙන්නේ
  9. Ldy

    තෙල් වැඩි කරලා

    ඒකනේ අනුර පොන්නයා මොනවා කරන්නද
  10. Ldy

    තෙල් වැඩි කරලා

    Ceypetco fuel prices will be increased from midnight today. Auto Diesel increased by Rs.15 to Rs.407, Super Diesel by Rs.20 to Rs.478, Petrol Octane 92 by Rs.24 to Rs 434, Octane 95 by Rs. 25 to Rs.495, Kerosene by Rs.20 to Rs.285 - Ceypetco- adaderana.lk
  11. Ldy

    .lk domain එකේ අයිතිකරුගෙ නම හංගන්නෙ කොහොමේ ?

    company ekak widiyata register kaloth ithin ekapaara penwanne na
  12. Ldy

    බිමල් රත්නායක හා ලේකම් වරදකරු වෙයි

    "මේ අත්තනෝමතික ක්‍රියාව නිසා පෙත්සම්කරුට විඳින්නට සිදු වූ ලැජ්ජාව, අපහසුතාවය සහ නැති වූ මනුෂ්‍ය අභිමානය නැවත ලබාදීමට මෙලොව කිසිදු මුදල් වන්දියකට නොහැකි බැවින්, මම වන්දි හෝ නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග නොකරමි." ඒ කියන්නේ වැරැද්දේ බරපතලකම මුදලින් මනින්න බැරි තරම් විශාලයි! 😄😄😄😄😄😄😄
  13. Ldy

    කෝටියක් අතේ තියෙනවා නම්

    ඌ ජර්මන්... ඉන්නේ එහෙ ඌ ට bar එකක්, ලොකු restaurant එකක් තියෙනවා
  14. Ldy

    කෝටියක් අතේ තියෙනවා නම්

    මගේ බොසා ඉන්නේ Spain.. ඌ කැමැති මෙහෙන් spices එහෙම import කරන්න
  15. Ldy

    ඇසුවර් හෙල්ප්. වරෙන් මිට්ටනේ අස්සට

    ඉතින් කරනවානේ බං?
  16. Ldy

    ලබන සතියේ වැටෙන ත්‍රෙඩ් - paypal එකට බැන්ක් එක කෙනෙක්ට කරාට බැංකුවෙන් approve කරන්නේ නෑ බැංකුව ඉස්සරහ රිලා ගු ගැහුවා.

    උඹේ මේ ගංජා thread වලට වඩා ඒ thread වල ආතල් එකක් හරි තියෙනවා පල්සර් කුමාරයෝ
  17. Ldy

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    අනේ sorry අයියේ :(
  18. Ldy

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    වැරැද්දක් උනාම පිළිගන්නත් කොන්දක් තියෙන්න ඕන .. පොන්නයෙක් ට ඒක කරන්න බැහැ
  19. Ldy

    අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

    ගූ යන්න කිච උනාම අසනීප ඇදල ගන්නවා නේද ගූ සක්කිලියා ඉස්සෙල්ල ගිහින් සිංහල ඉගෙනගෙන වරෙන් බෙහෙත් දෙන්න කලින් මේ පොන්නය සරල සිංහල වල තේරුමවත් නොදන්නා එකේ , පාලි සූත්‍ර තේරෙනවා කියල හිතුවද බන් ? ගිරවා දාල medicine ගිහින් , සියල්ල දත් කියල හිතාගෙන ඉන්න පොන්නයෙක් ------ Post added on 1780137137

    No contents