ඔය මගුලවල් ගනන් එපා බන්. ඕවගේ බැට්‍රිය පට්ට ගණන්. ඒ මගුල අවුරුදු 1.5-2ක් යද්දි අනිවා මාරුකරන්න ඕනි. හොදම දේ ස්කූටියක් අරන් දෙන එක.
උබලා දෙන්න ඩබල් දාලා කන්දක යද්දි පිටි පස්සෙ ඉන්න එකාට බහින්න වෙනවා පුතේ. :D මදුරුවා බයිසිකලේ මීට හොදයි. .
රෙජිස්ටර් කරන්න නම් ඕනි නැ. ඒත් දැන් මදුරුවා...