1. sinhawanshaya

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    Ow ehema ekak. Lassana tradition ekak. Kollata kamathi nam halanawa
  2. sinhawanshaya

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    ඉන්දියාවෙ නම් මිනිහා මැරුනාම සැයටත් පනින ගැනු හිටියාලු brain washed
  3. sinhawanshaya

    The Nicest Shop Owner In Sri Lanka

    Anith eka saamanya muslim ayata ingrisi puluwan saamanya sinhala ayata wadaa.
  4. sinhawanshaya

    ජොබක් හොයලා ඔනි

    Garage ekaka wada hoyaganna lesi nadda? Anna niyama paaath eka graduate wenakam
  5. sinhawanshaya

    මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

    අද දවසෙ දැක්ක ආතල් ම කොමන්ට් එක 😁
  6. sinhawanshaya

    මන්ද බුද්ධික පිස්සු හුත්තෙක්

    චාටර් ම සීන් එක කිසිම චාරයක් ලස්සනක් නැ කතා කරන විදිය
  7. sinhawanshaya

    උබලට සෙට් උන කොමඩී සීන් මේකෙ දාපල්ල

    මලක් ගහලා ඉන්න කොට මෙක දැක්කොත් නියම ෆන් එකක් ඔලුවට එයි 😁
  8. sinhawanshaya

    ❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

    ඔය ලිස්ට් එකෙන් හොඳ එකකට තියෙන්නෙ "scholars". ලිස්ට් එකෙත් ලස්සනම වචනෙ. ඉගෙනිමෙ වටිනාකම. මට ලැබෙනවා හොස්ටින් එක කේස් වෙලා මට එ වෙලෙම සොලුශන් එක , හදන මැන්ස් නාගෙන සබන් ගගා හිටියත්. ------ Post added on 1775228377
  9. sinhawanshaya

    කොළ ගෙඩි කකා හිටපු ටික් ටොක් තරුව මිය යයි 😭

    උඩ කියලා තිබ්බා නෙද ස්ලැබ් එකකින් වැටිලා කියලා සීන්. මම කියන එක නිදහස්, mathematics statistics probability ගැන අඩුම දැනුමක් use කරලා හිතලා බලන්න මම කියන්න හදන්නෙ, මනුස්සයෙක් ගොඩක් කල් ජීවත් වෙනවා කියන්නෙ කොච්ච variables ගොඩක් එහාට මෙහාට වෙනවද. උදාහරන, ඔහොම වැටිල මැරෙන, නැත්නම් දියෙ ගිලිල නිකම්...
  10. sinhawanshaya

    හඳට ගියේ නෑ කියන අඩු IQ හැත්ත දැන් MK?

    උඹලාගෙ ගෙදර බාසවාද ඔය? ඔහොම පලාත් තියෙනවා කියලා අහලා තියෙනව, උදාහරන, "අද මොනවාද හැදුවෙ hutti , ඔය බත් ටික ඉක්මනට බෙදලා ගනින් wesiye" වගෙ. හෙන පොඩි එවුන් "ammata hukapan hukanna" වගෙ කතා මයි. එහෙම වට පිටාවක් නම් තිබුනෙ පොඩ්ඩක් එ cycle එකෙන් මිදෙන්න බලපන්, හැම එකටම කුනුහරුප දාන්න ඔනෙ නැ
  11. sinhawanshaya

    අලුත් ගෙදරට යනවා

    this is an example for showing the elegancy of a reply! :love: ------ Post added on 1775226185
  12. sinhawanshaya

    අලුත් ගෙදරට යනවා

    ඔබෙ ගෘහය දෙවියන්වහන්සෙගෙ සහා ජේසුතුමන්ගෙ මහිමයෙන්, ආශිවාදෙන්, සාමයෙන් තිබෙවා! ඔබෙ ගෘහය පොඩි දරුවන්ගෙ සිනහාවලින් පිරි ඉතිරෙවා!
  13. sinhawanshaya

    ගූගල් කාරයො මට වැඩිපුර 3TB ගාණෙ හැම එකටම දීලා වේසියේ 😎😍😍

    උඹ සාමාන්ය දෙයක් ශෙයාර් කරද්දිත් කුණුහරුප කියනවාද?

    No contents