1. sinhawanshaya

    Api banda yaluwane !!

    Kiyapanko mama kiyapu eke warada
  2. sinhawanshaya

    පන්නිපිටිය ධර්මපාලේ පාසල් පාඨය

    Oya wage gaathaa (chants) baudhdhagame kiyawanawa minissu giraw wage. Meketh innawaa bara wachana daalaa loku dhaarshanika talks dena ewun
  3. sinhawanshaya

    Api banda yaluwane !!

    යට මෝලෙ තද වුනාම ඔහොම වෙනවා, ලපටි හෙළයො දන්නෙ නැ බඳින්න කලින් කරන්න තියෙන දෙවල්, ඉගැනිම, රැකියාව
  4. sinhawanshaya

    ලන්කාවෙ වතුරත් නැතුව මැරෙයි 💥🔴

    Mahindala කෑළැ කපපු නිසා ඔහොම වෙනවා e.g.(hotel scene)
  5. sinhawanshaya

    ට්‍රැක් ලන්තයේ තවත් දවසක්.

    මටත් ඇක්ටින් පාරක් හම්බුනා නම් දෙනව අර වයසක මනුස්සයාට් මූනට එකක්.
  6. sinhawanshaya

    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

    හොඳ වැඩෙ බැඳලා අම්මලා තාත්තලා අස්සෙ රිඟන්න ගියාට, දැන් තියෙන්නෙ හිත හයිය කරගෙන පුලුවන් නම් සමගි වෙලා අම්මලා තාත්තලා ගෙන් ඈත් වෙලා ඉන්න එක. අනිත් අයට පාඩමක්. 1. බැඳින්න කලින් අම්මා තාත්තා සහොදර සහොදරියො නම්බර් 1. 2. බඳින සහාකරුවා තමන්ම හොයා ගන්න තරමටම සාර්තක වීමෙ චාන්ස් වැඩි කියලා හිතෙනවා...
  7. sinhawanshaya

    ලක්ෂ 2ට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් එකක්

    Galaxy flagship wenne s series eka and couple of foldable ones
  8. sinhawanshaya

    පාතිමා කලු පෙට්ටිය අල්ලන්න දුවනව බලන්න වරෙල්ල ගුපියනේ

    ඔවු දන්නෙ නැති එවා වාද විවාද සන්වාද වලින් ඉගෙන ගන්නවා
  9. sinhawanshaya

    පූසන්ට හොල්මං පේනවද?

    මොන සන්වාදයක් දැම්මත් වනචර එකෙක් ඉන්නවාමයි
  10. sinhawanshaya

    පූසන්ට හොල්මං පේනවද?

    ආගම් පැත්තක තියමු, මනුස්සයෙක් මැරුනාම, එකෙ next level එක අපිට පෙන්නෙ දැන්නෙ ඇහෙන්නෙ 'nathi' energy state එකක ඉන්නවාද දන්නෙ නෑ, හැබයි පූසො බල්ලො වගෙ සතුන්ට දැනෙන Edited: corrected and added 'nathi'
  11. sinhawanshaya

    අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

    මෙක ටයිප් කරද්දි උඹ මම හිතපු එකම කියලා උගන්න සබ්ජෙක්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම උගන්නන නිසා ඔක වෙන්නෙ, උදාහරණ , උගෙ බයො එවාට වඩ තියෙන්නෙ බුද්ද දර්මය, ගෙඔපොලිටිcස්, එවා.
  12. sinhawanshaya

    පාස්කු මහමොලකරු හමුවේ. මයින්ද මාත්තයට බැනපු උන්ට සිංහාසනේ ගූ යයි

    එතකොට උත් එක්ක ඉඳගෙන ඉන්න එවුන් නෙමෙද? මම හිතුවෙ එදාට පෙන්නනවා කිව්වුවාම ඉඳගෙන ඉන්න සෙට් එක කියල.
  13. sinhawanshaya

    පාතිමා කලු පෙට්ටිය අල්ලන්න දුවනව බලන්න වරෙල්ල ගුපියනේ

    Well written replies, absolutely nice to read. For the confused people, වඳිනවා කියන හැම එකටම same meaning නෙමෙ, අපි ඒක වඳින්නෙ දෙවියො කියන අර්තෙන් නෙමෙ නිසා.
  14. sinhawanshaya

    ලක්ෂ 2ට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් එකක්

    Pixel 10 sira. පාවිච්චි කරලා නැ 10 එක, තිබුනෙ නැත්තත් දන්න යාලුවො යූස් කරනවා, ඔය අලුත් රිලිසස් මොනවද කියන එවා මම ෆොලො කරනවා,e nisa dannawa, pixel 10 හොඳයි.

    No contents