හරි හුරුබුහුටි දැරිවි...... ආසා හිතුනා....... :P
ෂෝ එකනම් සුපිරි අයියා....... සුපිරි කියන්නේ මෝහනය වෙලා වගේ හිටියේ කට්ටියම...... වයසක උන්දෑලා පවා සැහෙන්න හිටියනේ....... :cool::cool::cool: රෙකොර්ඩ් කරපු කෑල්ලක් යුටියුබ් අප්ලෝඩ් කරලා දාන්නම්.......
ෂෝ එක වෙලාවේ පොඩි පොදයක් ගියා එච්චරයි...