මචො නුගෙගොඩ ඉදන් මාලබෙට වරෙන්
මාලබෙදි කගෙන් හරි අහපන් හයි වේ එන්ට්රන්ස් එක ගාව වතුරද කියලා (ඉයේ නම් තිබ්බ) නැත්නම් අවුලක් නැ කෙලින්ම අතුරුගිරියට වරෙන්.
එතන වතුර නම් අරන්ගල හන්ෆියට අවිත් එතනින් දකුනට දාලා ගොවින්න මාවතෙන් අතුරුගිරියට වරෙන්.
දැන් අතුරු ගිරියෙන් කඩුවෙල පාරට හරවල ඔරුවල ඉස්කොලෙ...