ගෙදරට සි සි ටි වි කැමරා help

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ගෙදරට සි සි ටි වි කැමරා help

    මචන්ලා අපේ ගෙදරට සි සි ටි වි කැමරා දෙකක් හයි කරන්න පොඩි අදහසක් තියනවා. මට හිතුනා කොටුවෙන් බඩු ගෙනත් මමම හයි කරනවා කියලා. මම වැඩිය සබ්ජෙට් එක දන්නේ නැ ඒත් නොදන්නත් නෑ.

    මගේ ප්‍රශ්නේ....

    මම ඌක හයි කරල වැඩේ අල වෙයිද....??
    යුටුබෙ විඩියො බලලා වැඩෙ ගොඩ දා ගන්න පුලුවන් නේද....?
    කිරියේ cඉ cඉ ටි වි ගෑන නුලක් ගිය නෑ එකෙ ලින්ක් එක හොයලා දියන්කො පුලුවන්නම්.....?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    තමන් හිතලා කරනවා කියන්නේ හොද දෙයක් .. වැරදුනත් මොකෝ බන් ..:yes::yes::yes::yes:
    වැඩේ උබට කොහොම හරි ඉගෙන ගන්ට පුලුවන්නේ .. අනික තමන්ම හයිකරාම පොඩි කික් එකකුත් තියෙනවනේ..
    කොටුවට කලින් ebay එකෙත් පොඩ්ඩක් බලන්ට .. මෙක ඔව ගැන දන්න උන් අනිව උදව් කරාවි ..
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    තමන් හිතලා කරනවා කියන්නේ හොද දෙයක් .. වැරදුනත් මොකෝ බන් ..:yes::yes::yes::yes:
    වැඩේ උබට කොහොම හරි ඉගෙන ගන්ට පුලුවන්නේ .. අනික තමන්ම හයිකරාම පොඩි කික් එකකුත් තියෙනවනේ..
    කොටුවට කලින් ebay එකෙත් පොඩ්ඩක් බලන්ට .. මෙක ඔව ගැන දන්න උන් අනිව උදව් කරාවි ..

    Ow ne bn. Sira kathawa. Weradenna hari karala balanawa.
    Thanx mcn...
    Ebay eke badu enna kal yavi bn. Kotuwema balanawa.
    Kotuwe Danna hoda kada monawada bn.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    CCTV ගෙදරදීම හයි කරමු - CCTV Do it your self Part 1

    http://www.elakiri.com/forum/showthread.php?t=1514498&highlight=CCTV

    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    http://www.elakiri.com/forum/showthread.php?t=1514826&highlight=CCTV

    CCTV system help ඕන

    http://www.elakiri.com/forum/showthread.php?t=1736887&highlight=CCTV

    CCTV

    http://www.elakiri.com/forum/showthread.php?t=1741762&highlight=CCTV

    CCTV SYSTEM හෙල්ප්..!! උදව්වක් ඕනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1741103&highlight=CCTV

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    awulak na....ubama harapan..mn camera 8k hai kara gdra mai thawa yaluwo dennekui set wela..
    mta pm ekak dapan mn wistara dennam
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම ඊයේ 1වෙනි හරස් වීදියෙන් CCTV සම්පුර්ණ කිට් එකක්ම ගත්තා... 4ch DVR, 500GB HDD, 900TVL outdoor camera 4units , wire 100m එක්ක අවශ්‍ය සම්පුර්ණ දේවල් ටික (මොනිටරය නැතිව).... අවරුදු දෙකක වොරන්ටියක් එක්ක අඩු කරලා අඩු කරලා රු.27,000/= ට ගත්තේ...

    ගත්තේ ලාස්ට් චාන්ස් එකෙන්... කොටුව පැත්තෙන් ඇතුලට යද්දී මැලිබන් වීදිය පහුවෙද්දීම දකුණු පැත්තේ කඩෙන්...
     
    Last edited:

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    තෑන්කූ බන් උබලා හැමොටම හෑමොම ගොඩක් හෙල්ප් කලා බන්. මම වැඩේ සෙට් කරලා වැඩේ ගැන නුලක් දාන්නම්කො.

    අයේ ගන්වතුර අවා බන් අපේ පැත්තට එකයි ඉයේ රිප්ලයි කරන්න බැරි උනේ.

    ආයේ තැන්ස් බන් උබලා හැමොටම......