සංවේදී අය බැලීමෙන් වලකින්න
කඩු පහරකින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කළ අපේ වෛද්‍යවරු කණ්ඩායම
මෙම සැත්කම සඳහා පැය 9 ක පමණ කාලයක්...
පැය 24 කට පසුව රෝගියාව සාමාන්‍ය වාට්‍ටුවකට...
තියුණු කඩු පහරකින් දකුණු අතේ වැලමිට ළඟින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ශල්‍ය...