තමාට එස්.එම්.එස් මනාප එවූ තරුණයාට සුරේන්දš
සිරස සුපර් ස්ටාර් දෙවන අදියරත් සමගින් ජනප්‍රියත්වයට පත්වූ තරුණ ගායක සුරේන්ද්‍ර පෙරේරා ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව මත ලබන 27 වනදාට පෙර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකොට ඇත.ඒ දඹුල්ල හෝටලයකදී සිදුවූ...