මචන් රේඩියෝ,
මම දන්නවා උබට හොද නොලේජ් එකක් තියෙනවා කියලා ඔය සයිඩ් එකෙන්, නමුත් උබ මේ තෙඩ් එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මම කියන්නේ ඒ මොකද මම පාවිච්චි කරන්නෙත් 970 තමා මට නම් මේකෙ කිසිම අව්ලක් තේරැනේ නැ GTA V එකත් Ultra 60+ FPS ගැහුවා. Farcry 4 එකත් Ultra 65+ ගැහුවා කිසිම කේස් එකක් ආවේ නෑ. අනික...