සිකුරාදා ළංකාබෙල් එකට ගියා සිම් එකක් ගන්න (ලයිට් නෑ). පෝස්ට් පේඩ් පැකේජ් එකක් පාවිච්චි කරන එකෙක් බණිනවා උගේ රව්ටරේ වැඩකරන්නේ නැතුව රව්ටර් නෑ කිව්වා කියලා. පොර අවුරුදු 7 ක් ළංකාබෙල් පාවිච්චි කරා කිය කිය බැන බැන ගියා අන්තිමට.😕
VOLTE support dual sim phone ekak thiyanava. ubata genalla...