1. tupac97

    විස්සට ගැම්ම

    ටොයි, ජෙපි, කොටි නඩය පුද්ගලයෝ ඉලක්ක කරන් ව්‍යවස්ථාව වෙනස් කළාට. අපි එහෙම නෑ ආයුබෝං. මොකා ජනපති වුණත් ඒ යකාට උපරිම බලතල තියෙන්න ඕනි. උඹල රාජපක්ෂලාට වෛර කරනවා වගේ ඒ කෝනෙන් හැමෝම දිහා බලන්න එපා. 🤣🤣🤣
  2. tupac97

    අවංකව උත්තර දියල්ලා

    අන්න ඒකනේ
  3. tupac97

    විස්සට ගැම්ම

    අනේ මන්දා මුන් නම් 😹😹😹
  4. tupac97

    අවංකව උත්තර දියල්ලා

    ❤️❤️❤️❤️ ඒක නියමයි ඒකනේ බන් අරූ යන්නේ කොහෙද මල්ලේ පොල් 🤣🤣
  5. tupac97

    විස්සට ගැම්ම

    20වන සංශෝධනයට ඊලඟ ගැම්ම අධිකරණයෙන්ම අරන් දෙන්නේ පුතානෝ ඇතුලු සෙට් එක. ඔන්න බලහන් බොරුද කියලා 😹😹😹
  6. tupac97

    I f**king hate

    I hate seeing you with your girlfriend I hate seeing your couple pics on FB But do I hate you...or Your GF?? Nah because I still love you I just hate myself...
  7. tupac97

    යාලුවේ කෙල්ලෙක් ගෙන් sex කරන්න කොහොමද අහන්නේ?

    කොල්ලා සෙක්සි නම් මන් එක පයින්
  8. tupac97

    අවංකව උත්තර දියල්ලා

    හ්ම්ම් අන්න ඒකයි oh c'mon there are infertile people too do they go against the nature too? what about condoms and birth control pills? what about people who don't want to have kids even when they are straight?
  9. tupac97

    අවංකව උත්තර දියල්ලා

    නැ නැ බන් ඔන්න ඕකයි උබලට නොතේරෙන්නේ සමලිංගික කියන්නෙ ලිංගික ආකර්ෂණයක් විතරක්ම නෙමෙයි රොමෑන්ටික් ආකර්ශනයත් තියෙනවා කොන්ඩම්ස් වුණත් ස්වභාදහමට විරුද්ධයි නෑ නෑ ලොල් සමලිංගික කියන්නේ තමන්ගේ ලිංගයේ අයට ආකර්ශනය වෙනවා කියන එක ඒක නැචුරල් දෙයක් Romantic attraction exists yeah because...
  10. tupac97

    අවංකව උත්තර දියල්ලා

    දෙක තුන වසරෙ ඉලත් මන් ආස කොල්ලන්ට ඉතින්?
  11. tupac97

    අවංකව උත්තර දියල්ලා

    හ්ම්ම් ඒක හොඳයි You would make an amazing parent Why not? Great ❤️
  12. tupac97

    අවංකව උත්තර දියල්ලා

    නිකමට හරි උත්තරයක් දියන් ප්ලීස්.
  13. tupac97

    අවංකව උත්තර දියල්ලා

    මන් හිතන්නේ ඔයා ඉන්නේ වැරදි මතයක , කෙනෙක් සමලිංගික වෙන්නේ උපතින්මයි , කාගේ හරි අතවරේකට ලක් වෙලා එහෙම වෙන්වා නම් ඒ ඇබ්බැහිය නැති කරන්න පුලුවන් ඒත් මන් කතා,කරන්නේ ස්වභාවිකව උපතින් සමලිංගික වීම
  14. tupac97

    අවංකව උත්තර දියල්ලා

    මේක නම් බොරුවක්, මම පොඩි කාලේ ඉදන්මයි කොල්ලන්ට ආස මම හැදුන පරිසරයේ වෙනසක් නෑ මගේ අයියා straight
  15. tupac97

    අවංකව උත්තර දියල්ලා

    එහෙම ඒවා නම් හොඳ කරන්න පුලුවන් බව මාත් දන්නවා ,ඒත් උපතින්ම gay නම්?
  16. tupac97

    අවංකව උත්තර දියල්ලා

    උඹේ ලමයා වමත් කාරයෙක් වෙලා ඉපදුනත් උඹ් ගහනවද? මැරෙනකල්ම? මතක නෑ බන් ඒක උඹලා adopt කර ගත්ත දෙයක්නේ එහෙම හිතන එක නවත්තන්න බැරි වුණාමයි කියමුකෝ. එහෙමයි කියලා ලමයට එහෙම නොකර ඉන්න කියන එක හරිද?
  17. tupac97

    අවංකව උත්තර දියල්ලා

    ඇයි අනුන් හිතන ඒවා ගැන ඔච්චර හිතන්නේ? ඇයි එච්චරම අවුල් යන්නේ? Great ඇයි බන් ඔච්චරම වටේ එවුන් ගැන හිතන්නේ?
  18. tupac97

    අවංකව උත්තර දියල්ලා

    ඇයි එහෙම කළහම මොකද වෙන්නෙ?
  19. tupac97

    අවංකව උත්තර දියල්ලා

    ඇයි දුවෙක්ට එක විදිහකටත් පුතෙකුට එක විදිහකටත් සලකන්නෙ?
  20. tupac97

    අවංකව උත්තර දියල්ලා

    why not get help from a doctor if it's a disorder? lol Great Reply

    No contents