ස්පීඩ් අතින් ගත්තහම යූටියුබ් යන්න වාසිම ඩයලොග් එක අනික අමතර ඩේටාත් හම්බ වෙනවා, ටැක්ස් අනම් මනම් නෑ ගාණ 249 විතරයි, හොඳට සිග්නල් තියේ නම් හච් ලාභයි 147 රුපියල්. මන් නම් කියන්නේ මොබිටෙල් එකෙන් දෙන content based පැකේජ්ස් කිසිම එකක් ගන්න එපා ඒකේ වංචාවක් තියෙන්නේ 249 කිව්වට 274ක් කැපෙනවා, අනික...