1. thomian

    අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

    පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න නම් මුලින්ම පරණ බස් ටික ගිනි තියන්න ඕනි
  2. thomian

    🔴 රංගේ දොට්ට! Why?

    චන්ද වැඩක් නෑ.. බිස්නස් එකක් කරමු
  3. thomian

    පොන්න සුදා

    බත් ඩිංගක් කන්නනේ මෙ ඔක්කොම ඉතිං :(
  4. thomian

    ළගදීම දවසක් එයි 👌

    උඹ කියන කතාව ඇත්ත.. 👍
  5. thomian

    ළගදීම දවසක් එයි 👌

    අනුරයගේ ඩයල් අප්සට් බං .. ඒ කාලෙත් මන් කියල ඇති ලපයියා නායකයා ඉන්නකම් මන් JVP එකට චන්දෙ දෙන්නේ නැ කියලා :D මූ ඇවිල්ලා ගම් වල ඉන්න නුගත් ජෙප්පෝ ඇවිස්සිලා ඔක්කොම කෙල කරලා දැම්මොත් විනාසයි නේ බන්.. :| බොරු කියන්න ඕන නෑ .. ගම වල JVP කරන එවුන් අම්බ කුහකයි.. උන්ට තියෙන්නේ අන්තවාදී අදහස්...
  6. thomian

    🔴 හොරු අල්ලන්න | පුළුවන්ද ශ්‍රී ලංකා

    JVP එකෙත් අවසානය 😁😁😁
  7. thomian

    🔴 2024 ජනාධිපතිවරණය මාලිමාව පරදිනවා කියන උන් වරෙල්ලා

    බයිල ගහල දිනන්න නං පුළුවන්. ආණ්ඩුව කරගෙන යන්නයි බැරි. ඕනනං මාස 6ක් කරයි (2)
  8. thomian

    🔴 ජෙපි Trends

    👆
  9. thomian

    මාලිමාවේ මුදල් ඇමති

    😹😹😹 ජෙප්පන් ගෙ සර්වබලධාරී දෙයියො
  10. thomian

    පොලිටිකල් කැම්පේන් කරන අයට එන උපදෙස්

    ලපය 80% අරන් දිනනවලු ඒ උනාට ජෙප්පන්ගේ උදේ ඉදන් ඇඩියාවේ ඉවරයක් නෑ (2)

    No contents