Problem Solved
Thanks All !!! :D
කවුරු හරි දන්නවද DVD එකකට menu එකක් හදලා burn කරන soft එකක් ගැන
මන් nero එකෙන් බැලුවා..ඒකෙන් video dvd වලට විතරයි පුලුවන්
තම softwares තියෙනවා..ඒත් ඒවාගෙන් පුලුවන් DVD menu එක create කරන්න විතරයිනේ..
burn කරන්න option එකක් නෑ
මට ඕන DVD එක දැම්මම autorun වෙලා එන...