මම මේ ගැන කලින් කියලා තියනව. එතකොට මේකේ හිටපු සමහර උන් සිංහල අය ගෙවල් හදුවම උබට ඇම්මද කියලා ඇහුවා.:D තනි ඉඩමේ සිංහල මිනිස්සු ගොඩක් ජීවත්වනවට වඩා ඉඩම් ගොඩක සිංහල මිනිස්සු ගොඩක් ඉද්දි හොද නැද්ද කියලත් අහලා රෙප් කපලා තිබ්බා. :D මාත් සිංහල. ඒත් මේ ප්‍රශ්නේ දිහා ගොඩක් අය බලන්නෙ ජාතියක් මුල් කරගෙන.