මයික්‍රෝ එකේ එකෙක් ප්‍රෝමෝශන් වලට මට කත කලා අද. උබද් ඕක උදේ බුකියේ දැම්මෙ? මන් එක දැකලා ඇහුවා උගෙන් මෙsහෙම එකක් යනවා ඇත්තද කියලා. ඌ ඔව් කීව, ඩිස්කන්ටිනියු වෙන් නෑ ලංකාව වගේ ක්‍රොස් එක ගන්න උන්ට විතරක් හදනවලු. දැනට තියන් ස්ටොක් ඉවර කරන්න තමයි ඩිස්කවුන්ට් දුන්නේ කීව. ඕක මාර්තු වගේ වෙද්දි ඒවි කීවා...