1. UbeThaththa

    ඇමරිකාවට බම්බු ගහ ගන්න කියල රුසියාවෙන් කියුබාවට තෙල් නැවක්

    පුටින්ව උස්සයිද මදුරොව ඉස්සුව වගේ :unsure:
  2. UbeThaththa

    Shop ekakata call karoth okkoma bayawenaea!

    උබව දැන් දකින්න ඕනෙ නෑ වොයිස් එකෙන් අදුරගන්න පුලුවං පිස්සෙක් කියල ගෝට්, උබ දියුණු වෙලා :ROFLMAO:
  3. UbeThaththa

    ඇමරිකාවට බම්බු ගහ ගන්න කියල රුසියාවෙන් කියුබාවට තෙල් නැවක්

    බැරල් 670,000 අරගෙන තව දවස් දෙකකින් එනවලු
  4. UbeThaththa

    මතීෂ ට බනින්නේ ඇයි

    උබ ඇයි ඔය ක්‍රිකට් පඩයො ගැන කතා කරන්නෙ? :unsure:
  5. UbeThaththa

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    දැං ඉතිං බොරුව දාල ශේප් වෙන්න එපා බං, අනිත් මිනිස්සුන්ට වාතයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගනිං
  6. UbeThaththa

    සිරසෙ ගියපු 24

    දැං බලනකොට අවුල් තමයි :-(
  7. UbeThaththa

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    බොරු පඩයො තමයි බං උබ වගේ තවුසන්ඩ් ටෝක්ස් දෙන්නෙ වැරදි කරල උබ කියන්නෙ අනිත් මිනිස්සුන්ට හෙන ගැහිල ගියත් උබට අවුලක් නෑ කියලනෙ?
  8. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එක එක සරීර වල එක එක සිතුවිලි කොම්ලො 🤷‍♂️
  9. UbeThaththa

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    උබල වගේ බොරු ෂෝ දාන පඩයො නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි
  10. UbeThaththa

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    උබල වගේ කාලකණ්ණි නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි
  11. UbeThaththa

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    වැරැද්දකුත් කරල ගොං කතා කියන්ඩ එපා බං, උබල වගේ කාලකණ්ණි කැරිම සාපයක්
  12. UbeThaththa

    මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

    තෝ වගේ කාලකණ්ණි නිසා තමයි පාරෙ යන අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන්නෙ, උසාවි ගානෙ රස්තියාදු වෙන්ඩ වෙන්නෙ, ඉස්පිරිතාලවල තපින්ඩ වෙන්නෙ
  13. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඒලියන්ස්ල ආවොත් ඇමරිකාව ඒලියන්ස්ලට දුවන්ඩ ගහපු පිලුම් පෙන්නන්න තමයි වෙන්නෙ :ROFLMAO:

    No contents