අපි ආයෙත් සෙට් වුනා ( Elakiri Traveler)
එලකිරි traveler ඔයාල කවුරුත් දන්න කියන එලකිරි යේ තියෙන ජනප්‍රයතම අන්ගයක් නේ
:rofl:
ඔන්න අද එලකිරි යේ , එලකිරි traveler ටීම් එකේ මෙම්බ කෙනෙක් ගේ වැදගත් දවසක්..
අද එයා තමන්ගේ ජීවිතේ 20 වෙනි අවුරුද්ද සමරන්න පුන්චි පහේ :P treat එකක් දුන්න (පුන්චි
කිව්වටම...