මචන්ලා use කරපු හොද කන්ඩිශන් 1කේ තියෙන NOKIA 5800xpressmusic phone 1k oneeeeee
මට use කරපු NOKIA 5800 xpressmusic පෝන් 1ක් ඕනේ....තියෙන අය ඉක්මනටම කියන්න.සාදරන මිලක් කියන්න:yes:.පෝන් 1ක නම් හොදම තත්වයේ තියෙන්න ඕනේ:yes:.සීරීම් තිබ්බට අව්ලක් නෑ.එත් කෑඩිච්ච ලට්ටයක් නම් වෙන්න බෑ.:no...