1. SANJEE

    ඩෙවල්_කජු

    :love::love::love::love::love::love::love: කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......
  2. SANJEE

    EK Married Club-14

    සුභ උදෑසනක් අක්කේ........ පොඩ්ඩාට කොහොමද දැන්.......
  3. SANJEE

    EK Married Club-14

    හාකෝ ඉතිං........
  4. SANJEE

    EK Married Club-14

    නෑ ඒ අක්කා හැව්ලොක් ග්‍රවුන්ඩ්ස් එනවා හෙට...... :cool:
  5. SANJEE

    EK Married Club-14

    බයික් එක හදන්න දැම්මද.......?
  6. SANJEE

    EK Married Club-14

    පෙරා ලිඳේ........
  7. SANJEE

    EK Married Club-14

    :love::love::love::love::love::love::love::love:
  8. SANJEE

    EK Married Club-14

    ඇවිල්ලා ඩො හිටියේ..... ;):cool:
  9. SANJEE

    EK Married Club-14

    ඉන්දියාවේ අක්කා කෙනෙක්ව නම් හෙට බලන්න යන්න ඉන්නේ..... :P
  10. SANJEE

    EK Married Club-14

    :cool::cool::cool::yes: මිනි මාමේ ඊයේ රැස්වීම කෙසේද........?
  11. SANJEE

    EK Married Club-14

    කෝට් ඔෆ් ද ඩේ......... :cool:
  12. SANJEE

    EK Married Club-14

    සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
  13. SANJEE

    EK Married Club-14

    :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-14

    ආලෝ....... යන්නයි හැදුවේ....... අපි ගියා එහෙනම්...
  15. SANJEE

    EK Married Club-14

    මේ දවස් වල ටීවී එකේ බලන්නේ නිව්ස් & පරිසන් බ්‍රේක් විතරයි......... මෙගා අප්පිරියයි....... ආහ්හ් අක්බාර් බලන කෙනෙක්නම් ඉන්නවා.......
  16. SANJEE

    EK Married Club-14

    ටහිකේ....... ඇත්ත නේන්නම්....... හොඳ වෙලාවට එක උඹට පෙනුනේ........ වල් ඉසුරුවා මේකට උත්තර දීපිය.......
  17. SANJEE

    Kikili Biththare new version eka

    හික්ස්....... බය වුනා නෙහ්හ්....... ඒ ප්‍රතිපත්තියනම් මලාට කඩන්නේ නෑ නෑමයි...... ;):cool::cool::cool:
  18. SANJEE

    EK Married Club-14

    මම ඇහුවේ ඉදල් පාර කන්නේ අවුට්ඩො ද කියලා......
  19. SANJEE

    EK Married Club-14

    :yes::yes::yes::yes::yes:
  20. SANJEE

    EK Married Club-14

    ඇයි එතකොට තෝ.......? තෝ බබා....... තෝ තමා මුලින්ම ටුවිස්ටඩ් මාමගේ බෙබේ කීම ගැන කිව්වේ.... :growl:

    No contents