අපේ ගෙදරත් හිටියා මචන් පොඩි එකාත් එක්ක (එයා ගැහනු සතෙක්).කිසිම අවුලක් වුනේ නෑ. හැබැයි බල්ලා හය්යෙන් දුවන කොට හැප්පුනොත් නම් පොඩි එකා විතරක් නෙවෙයි අපිවත් වැටෙනවා. මේ බ්‍රීඩ් එකෙ ගැහැනු සත්තු ටිකක් විතර දගලනවා අඩුයි කියලා අහලා තියනවා, එයාලා family pack එකට priority දෙනවලු, පිරිමි සත්තු territory...