1. umma119

    මයිතිට චන්දේ දුන්නේ අය

    මයිතිට චන්දේ දුන්නේ අය ඔබට සතුටුයිද දැන්....???
  2. umma119

    එන්රික්ගේ ෂෝ එක ගැන පලවූ අදහස්... පට්ට බං

    මෙ තරුනියට කොහින්ද මේ සන්ගිත සන්දර්ශනයට යන්න සල්ලි. අනික මේ තරුනියගෙ බ්‍ර එකී වටිනාකම රු.200000 . මෙවට කොඉන්ද සල්ලි. මම වගකිමෙන් කියන්නෙ, මෙක පිටිපස්සෙ නාමල් රාජපක්ශ ඉන්නව. වහම මොවුන්ව අත්තඩන්ගුවට ගන්න ඔනි අනුර කුමාර මේ කලවැද්දි අපේ රටේ සබ්යත්වය කනව. මුන්ට සිනි දාලා වෙඩිතියන්න ඔනි කූඹ් කාලා...
  3. umma119

    Fiverr help

    thanx bokka
  4. umma119

    Fiverr help

    machan mata fuverr gena igana ganna puluwan thered ekaka link ekak dipanlako bn. mata hoya ganna be bn. dn niwadu paduwe inna eke kasi tikak hoya ganna try ekak danna bn.
  5. umma119

    2017 අයවැය\ අධ්යාපන අමාත්යන්ශයේ වැය ශිර්ශය

    අඩෙ උබ කොහොමද ඒක දන්නේ....???
  6. umma119

    රණශූර පදක්‌කමක්‌ තියාගෙන-මං එල්ලුම් ගහ ද&#3538

    දුකයි බන් සැහෙන්ඩ... කොටියො නවගුන වැල අතින් අරන්නේ බන් යුද්ධ කලේ.... සාමාන්ය දැනුම නැති වුන් රජ වුනාම ඔහොම තමයි බන්. කමක් නෑ බන් ඔන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවනි නේ.
  7. umma119

    2017 අයවැය\ අධ්යාපන අමාත්යන්ශයේ වැය ශිර්ශය

    2017 අයවැය අකිලගේ වුනොත් 1 දිනේන් දින අධ්යාපනය සදහා වියදම වැඩිවිම නිසා සියලු රජයේ පාසල් හා විශ්ව විද්යාල විසුරවා හැර එම සිසුන් පෞද්ගලික පාසල් හා විශ්ව විද්යාල වලට ඈතුලත් කර, එම සිසුන්ට තම අධ්යාපන කටයුතු දිගටම කරගෙන යාව සදහා වසරකට රුපියල් ලක්සයක මුදල් වවුචරයක් ලබා දිමට අප රජය තිරනය කර ඇත. ගරු...
  8. umma119

    online money හොයන හොඳම ක්‍රම

    mchan youtube adsence wala gewanne kohomei...!
  9. umma119

    Redline eke suicide vest sale!!!

    full set ne bn.....?? secound hand neme ne...? anthima 30 karamu
  10. umma119

    online money හොයන හොඳම ක්‍රම

    w මචන් දන්න එකේක් ඉන්නව නම් යු ටියුබ් ඇඩිසෙන්ස් ගැන කියපන්කො. එලකිරියේ තෙරෙඩ් එකක ලින්ක් එකක් හරි දපන්කො.
  11. umma119

    autocad help

    therena bashawen goda daganne kohomada ban......
  12. umma119

    autocad help

    thanx bokka. mama try karala balannamko.
  13. umma119

    autocad help

    thanx bn. ubath video balada igana gaththe bn. mama manual drfting kala bn. dn autocad karanna oni. video balala puluwan wwe ne bn.
  14. umma119

    autocad help

    thanx bn. adeee puluwan nam torrent linkbtikak dapanko bn
  15. umma119

    autocad help

    macho kohe harivkamak ne, downlode link tikak dapanko bn.
  16. umma119

    autocad help

    bump vitharada bn
  17. umma119

    autocad help

    ඉගන ගන්න උදවුවක් ගැටවුනේ මට autocad ඉගන ගන්න අසවක් තියනව බන්. හැබැයි ක්ලාස් ගිහින් නෙමේ. විඩියො බලලා තමා බන් ඉගන ගන්න ඔනි. පුලුවන් නම් මුල ඉදන්ම ඉගන ගන්න පුලුවන් විඩියේ විවියො ටිකක ලින්ක් ඩපල්ලකො බන්. උබලට ගොඩක් පින් කොල්ලනෙ......

    No contents