1. Ldy

    මිලියන දෙකයි දෙකයි ගෑවට

    මීයෝ නැවෙන් පනිනවා හිටු කියලා...
  2. Ldy

    රණිල්ලුත් කරන්න හිටියේ.... 🥺 හරණිය Orxfard University එක අමතයි. .

    කුහක වෙන්නේ ඇයි බං? මට ඔක්ස්ෆර්ඩ් එකේ දේශනයක් හම්බුනේ නෑ කියලද 🤌😄
  3. Ldy

    රණිල්ලුත් කරන්න හිටියේ.... 🥺 හරණිය Orxfard University එක අමතයි. .

    කවුරු හරි ලියලා දීපු කොල මිටියක් බලාගෙන කියවන්න ඉතින් හදුන්නෙත්ති ගියත් පුළුවන්
  4. Ldy

    ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය: JVP මාලිමා බාල ගල් අඟුරු තවත් රිපෝට් එළියට!

    රනිල් IMF ගියේ නැත්නම් අපිට ජෙප්පන් ගේ මස් තමයි කන්න වෙන්නේ එහෙනම්
  5. Ldy

    War has just begun

    ඒව අපි book කරලා තියෙන්නේ
  6. Ldy

    ඩොලර් හොයට කට්ටිය පට්ට හැපී එකේ පෝස්ට් ශෙයා කරනවා.

    ඇත්තටම එහෙම සන්තෝෂ වෙන්න දෙයක් නෑ කාටවත් බඩු මිල ඊට වඩා ඉහළ යනවා සාපේක්ෂව මිනිස්සු කොහොමත් ආත්මාර්ථකාමී අනුන් බඩගින්නෙ වින්දෙව්වත් අවුලක් නෑ තමන්ගේ ගොඩ වැඩි වෙනවනම් ------ Post added on 1779368921
  7. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    මම ඕවා ගණන් ගන්නේ නෑ බං
  8. Ldy

    DDPAI 4K N5 Dual Channel dash camera available again for 40K LKR (10% off with KOKO)

    එළකිරි එකේ ජරාව promote කරනවා මේ පොන්නයා
  9. Ldy

    දැන් ආදායම් බදුත් වැඩකරානම් හොදයි නේද

    ඔබතුමාල කියන දෙයක් තමයි ආයුබෝවන්ඩ
  10. Ldy

    මේක බලල අඩු පාඩු කියනවද

    මේවාට මොකුත් කියන්න බෑ බං.. නිකන් බොරුවට ලේබල් වද්ද ගන්න වෙන්නේ anyway congratulations
  11. Ldy

    දැන් 368 පැන්නා

    ජෙප්පෝ promote කරලා දැන් ජයයි වගේ
  12. Ldy

    SpaceX is actively hiring

    පැලවත්තේ බුද්ධිමත්තු ටික යවන්න පුලුවන්
  13. Ldy

    DDPAI 4K N5 Dual Channel dash camera available again for 40K LKR (10% off with KOKO)

    මේ පොන්නයා promote කරන ජරාවට අහු වෙන්න එපා!
  14. Ldy

    Johnnie walker blue label

    uba kiwwama hithune... ara bottle no of.. kiyana thena ehema awul wage penne
  15. Ldy

    දැන් 368 පැන්නා

    මිනිස්සු පව්
  16. Ldy

    Test video from the drone

    capcut kiala ekak aragena kale.. mama video edit karalama na original clip eka 4k capcut eken dunne 1080p
  17. Ldy

    පූස් තඩියා කකුල කනවා

    tabby orange එකෙක් අවොත් නම් අයෙ එවන එකක් නෑ wife

    No contents