දැන් හැමෝම මේ උපන් දින පාටියක් ගැන කතා වෙන නිසා උඹලා උපන් දිනේ දවසට මොකද කරන්නේ කියලා දාගෙන යමුද ??
මගේ නම් උපන් දිනේ ඔෆිස් එකේ උන්ට රෑ කෑම දෙනවා.....ටික දෙනයිනේ් ඉන්නෙ ...
දුවගේ උපන් දිනේ අනාථ නිවසේ දානයක් දෙනවා පොඩි ළමයි ඉන්න ......
රෑටකේක් එකක් කපලා ඩිනර් එකක් දෙනවා පවුල් දෙකකට...