(ආම්ස්ටෝන් හදට යාම)
එක දවසක් ඇම්ඩා ක්ලාස් එකේ
ඉන්නවලු...... දැන් සන්ගීත සර්
සන්ගීත පාඩම කරනවලු......
සර් සද මිදුලට එනවා කියන
සෝන්ග් එක හරියට කියන්නෙ
කොහොමද කියලා ලමයින්ට කියා
දෙන්නලු හදන්නෙ...... දැන් සර් සෝන්ග්
එක පටන් ගත්තලු.....
සර් සද මිදුලට එනවා.......
කියනකොටම ඇම්ඩ නගිට්ටලු.....
සර්...