එ විතරද, කොහෙ හරි ගමනක් යන්න වුනාම දුර, පාරෙ ඉන්න හැම එකාගෙන්ම අහහා අහහා යන්න ඔනෙ,"කෙලින් යන්න මහත්තය, බො ගහක් හම්බෙයි, එතනින් වමට, කිලොමීටරයක් ගියාම ලොකු තට්ටු දෙකක ගෙයක් පෙනේ, ඊට පස්සෙ පාරෙන් වමට හරවන්න, එහෙම යනකොට පොඩි හාර්වෙයාර් එකක් තියෙයි, එතනින් දකුනට.... ඉවරයක් නැ