1. sinhawanshaya

    මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා

    umba wiswasa karanawaadha lanka widuli bala mandale inna sevakayo engineers la kiyana dewal? Un ta dan hora kanna bari welaa, aanduwata case daanawada kiyala danne na ne.
  2. sinhawanshaya

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    Yes, better go ahead with it before we even develop more advanced weaponry. Also, going after Taiwan while US is free of other wars would make things worse. Now is the time.
  3. sinhawanshaya

    ඇමරිකන්. ඉරාන යුද්දෙ නවත්තන්න පුළුවන්. කාටද?

    දැන් තමයි නියම වෙලාව චීනෙට තායිවාන් අල්ලන්න. ඇමෙරික ඉරාන් කොටි වලිගෙ අල්ලගෙන ඉන්න නිසා, උන් දැනට සල්ලි ගොඩක් වියදම් කරලා නිසාත්, උන්ගෙ වෙපන්ස් දැන් අඩු වෙලා නිසාත්, උන්ට වෙනෙසුඒලා අල්ලන්න පුලුවන් නම් චීනෙට බැරි ඇයි තායිවාන් අල්ලන්න කියලා, ඔක අල්ලන්න තියෙන්නෙ. චීනෙ තමයි ලොකෙට වැඩදායි දෙවල් හදන්නෙ.
  4. sinhawanshaya

    Emoji Diaries දොස්තර පොන්නයාගේ රෙදි ගැලවිලා, රෙවිලා, ගූ නාලා නේද..

    කොරොන කාලෙ හෙළ බෞද්ද නායකයො නියම ගේමක් ගැහුවා. (ඩිලිත්, ගොටාබය, ශවෙන්ද්‍ර ), එ හොරා කෑමෙන් රට ආගාදෙට ගියා
  5. sinhawanshaya

    මොකක් හරි මඟුලක් වෙලා හැඳිගෑවිලාම යනවා

    @raman2 ------ Post added on 1773788902 පිශ්ටය වැඩි කෑම කන එක තමයි. බත්, එකට තව පිශ්ටය පරිප්පු, ඊට පස්සෙ ඒකටම ඇඩ් වෙනවා වට්ටක්කා වගෙ එකක්. ඔය වගෙ පිශ්ටය තියෙන කෑම පුරොලා, වේල් තුනම බත් (ඉස්සර, දැන් නම් හාමතෙ වගෙ ඇති ). ඔය වගෙ පිටි ගුලි කෑවම ඔහොම වෙනවා. ඉඳිආප්ප, පිට්ටු, කොත්තු, ඔය ඔක්කොම...
  6. sinhawanshaya

    මානුෂීය ප්‍රතිපත්ති කඩ කරන සිවිල් වැසියන් සමූලඝාතනය කළ "මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්" -- මීට තලෙයිබාන් 😂

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි 'ඔමිඩ්' මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන රෝහලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 250 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 2026 මාර්තු මස 16 වැනි දින රාත්‍රී 9.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති...
  7. sinhawanshaya

    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.

    උඹ කියපන්, උඹට තෙල් ගහන්න සල්ලි එන්නෙ ඔය බිස්නස් එකෙන් කියලා. අනිත් එක කියපන් ෆොරින් සර්වර තියෙන්නෙ, උන් ටයිම් දෙන්නෙ නැ කියලා
  8. sinhawanshaya

    බදාදා බදාදා බදාදා බදාදා බදාදා ද ද දා දා

    දැන් පස්සෙ හෙළයො බදාදා නිවාඩුව අනිවාර්යෙන් ඔනෙ කියලා පස්සෙ පස්සෙ ස්ට්‍රයික් කරයිද දන්නෙ නැ අනිත් රටවලත් තියෙනව අපිටත් ඔනෙ කියලා.
  9. sinhawanshaya

    Warning! Fake Fuel pass websites

    මෙ අමාරු වෙලාවෙ බෞද්ද රටෙ හෙලයො fake qr එකෙනුත් හොරා කන්න බලනවාද?
  10. sinhawanshaya

    දියණියට හදි කළ පියා නඩු තීන්දුවට කලින් ගෙල වැළලාගෙන මරු දකී

    ලමා ආරක්ශන අදිකාරිය, ස්‍රි ලන්කා පොලිසිය දන්නෙ නැති දෙවල් උඹ දන්නවාද?
  11. sinhawanshaya

    දියණියට හදි කළ පියා නඩු තීන්දුවට කලින් ගෙල වැළලාගෙන මරු දකී

    Lankawe thambi nam ohoma na. Mama news ekak ahalama na lankawe thambi karanawa. Lankawe baudhdhayo karana eka nam oney tharam news thiyenawa.
  12. sinhawanshaya

    ඇමැති ආනන්ද විජයපාලගේ සොහොයුරා රිය අනතුරකින් මරුට

    මැරුනු එකාට මිනිස්සු කැමති නැත්නම් . දිට්ට දම්මෙ. මැරුනු එකාට මිනිස්සු කැමති නම්. ගෙනාපු ආයුශ ඔච්චර තමයි. සන්සාරෙ!
  13. sinhawanshaya

    එකම අයිති කරුට වාහන දෙකක් තියෙන්න බැරිද බන්?

    ලොකෙට කෙල වුනාම ඉස්සෙල්ලාම තෙල් පොලිම් හැදෙන්නෙ හොරා කන රටවල් වල.
  14. sinhawanshaya

    එකම අයිති කරුට වාහන දෙකක් තියෙන්න බැරිද බන්?

    කලින් තෙල් පොලිම් තිබ්බෙ සල්ලි හොරා කාලා තෙල් ගන්න සල්ලි නැතුව. දැන් තියෙන්නෙ රටට සල්ලි තිබ්බත් තෙල් ගන්න අමාරු සීන් එකක්.
  15. sinhawanshaya

    ලඟදි Dehiwala Zoo එකට ගියේ කවුද?

    ලන්කාව කියන්නෙ බෞද්ද රටක් ලු නෙහ්?
  16. sinhawanshaya

    ලඟදි Dehiwala Zoo එකට ගියේ කවුද?

    Balumgala program එකකුත් ගිය. සත්තුන්ගෙ මස් රාත්තලත් හොරා කන මහා ජාතිය. 2600 මදි වගෙ

    No contents