ආ ආ සද්ද කරන්න එපා බන්......;) මුන්ගේ හැම මගුලක්ම ඔහොමමයි, ආරම්බය නිකන් ඉරාන් ඉරාක් වගේ,,:angry: ටික දුරක් යනකොට මුන්ට මර්තුකාව අමතක වෙනවා,:shocked: ආයේ කව්රු හරි මතක් කරන්න ඕනේ අඩෝ ජිහාඩ් කියලා,:angry: දැන් බලපන්කො එකෙක් තවත් එකෙකුට අකුරු උගන්නලා දෙනවා,:lol::lol:මේවට හොට දාන අපටයි පිස්සු...