1. KingAshi

    Laptop for sale

    HP 1.7 Centrino 1gb ram 15 inch lcd combo drive 60 gb hard disk 3 month waranty... 27500/-
  2. KingAshi

    මේ උන්නා මේ නෑ.........මාර මනුස්සයෙක්.

    ........................... thani ahata adenawa oi.......:P:P:rofl::rofl::rofl:
  3. KingAshi

    ;;;;;;;;;;;;

  4. KingAshi

    Omi (Card Game)

    aiyo:sorry::sorry::sorry::sorry::sorry::sorry:
  5. KingAshi

    Omi (Card Game)

    machanla man omi gahanna danna.danna ekek mata kiyala deepallako.pls.........:oo::oo::oo::oo:
  6. KingAshi

    අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න

    අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න අසභ්‍ය දසුන් පෙන්වා තම දරුවන්ට අතවර කිරීමට උත්සාහ කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.සැකකරු මේ වන විට පැනගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. වරකාපොල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන තිස්පත් හැවිරිදි සැකකරු...
  7. KingAshi

    Sex magic & us

  8. KingAshi

    විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තාන&

    විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තාන& මෙම ආදර කතාවේ එන පෙම්වතුන් යුවල පෙමට මුල පුරන සමයේ ඇය කන්ද උඩරට පාසලක අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක වූ අතර ඔහු එම පාසලේ ම විදුහල්පතිවරයාය. දෙදෙනා අතර පෙම් සබඳතාවය ගිය සතියේ අවසන් වූයේ ඛේදජනක අන්දමටය. එය අවසන් වන සමයේ ඇය උසස් පෙළට වාඩි වී ප්‍රතිඵල ලැබූ...
  9. KingAshi

    ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඉල්ලා අස්වේ &#3523

    ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඉල්ලා අස්වේ &#3523 ලොව ප‍්‍රසිද්ධ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ ඔහු, සිය අස්වීමේ ලිපිය භාරදී ඇත. කෙසේ වෙතත් ඇපල් සමාගමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කැමැත්ත ලැබුනහොත්, ඉදිරියේදී...
  10. KingAshi

    අරුම පුදුම දේවල් කරන මැජික් මල්ලි

    අරුම පුදුම දේවල් කරන මැජික් මල්ලි තංගල්ලේ වීරකැටියේ වෙසෙන 27 හැවිරිදි වෙලේගෙදර අරුණ කුමාර කරුණාරත්න තරුණයාට අපුරු හැකියාවක් ඇත. එනම් කටින් ගිලින දෙයක් ඒ ආකාරයෙන්ම එලියට ගැනීමේ හැකියාවයි. මෙම තරුණයා පිළිබඳව අප මුලින්ම දැන ගත්තේ දිවයින පුවත්පතේ පල වූ ලිපියක් මගිනි. පහත සඳහන් එම ලිපිය කියවා...
  11. KingAshi

    රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමය

    රියදුරු බලපත්‍ර අවලංගු කිරීමේ ක්‍රමය දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය මාර්ග නීති කඩ කිරීම් වලට අනුව අවලංගු කිරීමේ ක්‍රමයක් පිළිබඳව මේ දිනවල අධ්‍යනය කෙරෙමින් පවතිනවා. වෙනත් රටවල පරිදි මෙරටටද "ඩිමෙරිට් පොයින්ට්" (Demerit point system) ක්‍රමයක් හදුන්වා දීමට දැනට භාවිතා වන ස්මාර්ට් කාඩ් රියදුරු...
  12. KingAshi

    හඩීසන් හෙලිකරයි

    Menna haddage malli awilla.........:P:P:P:P:P
  13. KingAshi

    හඩීසන් හෙලිකරයි

    හඩීසන් හෙලිකරයි හඩ්සන් සමරසින්හ වනාහි ගුවන්විදුලියේ බුතයාය උදේම මයික් එකට අරුඩ වන මොහු රජාගේ ඉල්ලීම් අනුව රජා අකමැති හැමටම දෙහි කපයි රජා එයින් උපරිම වින්දනයක් ලබයි. ලගදි මේ හාදයගෙන් යහළු පොරක් අහල කොහොමද උබ විතරක් නොකැපී ඉන්නේ කියල ? මිනිහ ගත් කටටම කිව්වලු ලොක්ක බයම දේ තමා මිඩියා කාලයක් මට...
  14. KingAshi

    ඒයර්ෙටල් ෙපරෙවූමී පාරිෙභා්ගිකයන්ෙගන් ග&#

    ඒයර්ෙටල් ෙපරෙවූමී පාරිෙභා්ගිකයන්ෙගන් ග&# ෙමරට භාරතී එයාෙටල් ් සමාගම තම පාරිෙභා්ගිකයින්ෙගන් ෙපර ෙගවුම් අය කර ගැනෙමදී වංචා කරන බව පරිෙබා්ගිකයින්් කියා සිටි සාමානෙයන් ෙවනත් ෙපර ෙගවුම් පෑෙක්ජ භාවිත කරන්නන්ට එයාෙටල් භාවිත කිරීෙමදී ඉක්මනින් මුදල් ඉවර වන බව දැනි ඇත ඔවුන් එය තප්පරෙයන් පංගුවක් වශෙයන්...
  15. KingAshi

    හැමදාම නැතිවෙන ගීතාගේ 7000

    හැමදාම නැතිවෙන ගීතාගේ 7000 ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහ එසේ කටයුතු කළ කාලය තුළ ස්වර්ණවාහිනියේ තාක්‍ෂණික හා වේෂ නිරූපන ශිල්පීන්ට මලවදයක් වූ බව පැපරාසියා වෙත වාර්තා වේ. ගීතා මෙම විනිසුරු මඩුල්ල සඳහා එක්වීමට බලවත්...
  16. KingAshi

    රමාඩා හෝටලය දුටුගැමුණුගේ පේ‍්‍රම පාරාදී&

    රමාඩා හෝටලය පේ‍්‍රම පාරාදී& කොළඹ රමාඩා හෝටලය කටහැකර දේශපාලනඥයෙකුගේ පේ‍්‍රමපරාදීසයක් වී ඇතැයි පැපරාසියාට වාර්තා වේ. අදාල දේශපාලනඥයා වරින්වර සුරූපී තරුණියන් මෙන්ම මැදිවයසේ තරබාරූ කාන්තාවන්ද මෙම හෝටලයට රැගෙන එනු ලබයි. එකී තරුණියන් අතර ජනප‍්‍රිය ටෙලි නිළියන් මෙන්ම නැටුම් ශිල්පිනියන්ද සිටින බවත්...
  17. KingAshi

    ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් තියලා - ස#

    අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ. දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී...

    No contents