මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.
යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.
ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?
පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ...