70 - 80 - 90 කාලේ ෆිල්ම් වල නිළියන්ගේ ගැනු ගතිය උපරිමයෙන්ම තියෙනවා. ඒක එයාලගේ ෆිගර් එකෙන්ද ඇදුම් පැළදුමෙන්ද චරිතවල වල හැටියටද කියලා කියන්න දන්නේ නෑ.
දැන් නිලියෝ ෆිට්නස් තියාගන්න වර්ක්අවුට් කරලා ඇගේ ස්වාභාවික ගෑනු ෆිගර් එක වෙනස් වෙලා කියලා හිතෙන්නේ. කෙට්ටු, පිරිමි ලුක් එකක් ඇවිත් වගේ. දැන්...