:cool::cool::cool::cool:
එකෙන්ම........ මේ මාසේ පඩියට වැඩ කරන අපි උනත් නිවාඩුවක් ගන්න කොයිතරං හිතන්න ඕනෙද.... මෙහෙ නිවාඩුවක් ගන්න එක එතරම් අවුලක් නෑ....... එත් නිවාඩු ගත්තොත් එදාට කරන්න තියෙන වැඩ පවරන්න කෙනෙක් නෑ....... ඒ මදිවට නිවාඩු දවසක් වුනත් එදාට ඔෆිස් එකේ ඉන්නවට වඩා කෝල්ස් එනවා එක එක...