කඩේ යනවා නම් කඩේ යායුත්තේ මහින්දටය
මහින්දගෙ ආරක්‍ෂකය - නිකන්ම නිකන් සොල්දාදුව -ඔක්කොමල කාපාගෙන කැප්ටන් කෙනෙක් උනා, උන දවසට පහුවදා මහින්ද ඌට ඔක්කොමල ඉස්සරහ පුකට පයින් ගහල බලපන් මූට ගිය කල කිව්වලු. බක බක ගාල හිනා උනාලු. මහින්ද ඇවිල්ල ඒවගේ සරල මිනිහෙක්! දැන් තිස්ස බස් දුසිම් ගානාක්, ලොරි...