උඹලා මෛත්රීට චන්දෙ දෙනවනම් දීපල්ලා...
ඒක උඹලගේ ප්රජාතන්ත්රවාදී අයිතිය..
කඩේ යන එවුන්ට කියන්නේ කඩේ යන්න එපා කියලා..
මෛත්රී බලයට ආවම මොනා කරයිද/නොකරයිද කවුද දන්නේ?
උඹලට සහතික වෙන්න පුලුවන්ද?
පක්ෂය පැරදුනාම හෝ ප්රතිපත්ති කැඩුවම, කඩේ යන එවුන් ට සාමාන්යෙන් සිද්ද වෙන්නේ පාරේ බැහැලා යන්න...