1. Ldy

    Blender 3D ඉගෙනගන්න?

    Think , decide and then plan. Works everytime.
  2. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    owa karanna ba ban mata. api kamathy dewal tiyenawane.. owa kammaliy mata. pissu thada wela oluwa wikara wei.. mata job ekak karanwanam creative wenna ona problem solving ona.. nathnam amarui..
  3. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    උබ ඇවිල්ල මගේ ජොබ් එක කරලා දීපන් එහෙනම් , මම කේන්දර බල බල ඉන්නම් :P Wife th inna denne na meka karanna kiyala...
  4. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    ඔව් බන් Anthropic
  5. Ldy

    Blender 3D ඉගෙනගන්න?

    එත් බන් අපි අන්තිම ප්‍රතිපලය බලන්න එපැයි . මේවා ඉගෙනගන්න වෙලාවේ ගහක් හිටෙව්වා නම් ඒකත් වටිනවා මීට වඩා
  6. Ldy

    පොඩි මයිනා ඒකාලෙ

    මම නම් හිතුවේ මචන් මිනිස්සු වෙනස් වෙනවා . පහු වෙද්දී ඉස්සර ඒවා අදාල නෑ කියල . 88/89 ජෙප්පොන්ගේ වැඩත් ඔහොමම පෙන්නුවොත් උඹල කියන්නේ 88/89 දැන් වැඩක් නෑ කියලනේ බන් ... ඇයි මෙහෙම ? ගහමුකෝ ඉස්සර ජෙප්පෝ මිනී මරපු හැටි බලන්නකෝ කියල video එකක්
  7. Ldy

    Blender 3D ඉගෙනගන්න?

    dont waste your time, but this is my opinion. AI is replacing these.
  8. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    man karanne na machan, Job eka ekka karanna amarui. anika mata lankawe minissu ekka business karanna amarui. meka pilot project ekak widiyata kare, ape boss ekka launch karanna inna wena product ekakata. marketing, facebook ads, owa igenaganna thamay meka kare
  9. Ldy

    ලන්කාවෙ ලයිසන්ස් නොමිලේ ...🔴💥

    mama owa karanne na ban mama uba kiwwa ekata reply ekak damme.. mama athi supiri driver kenek.. :P
  10. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    no time machan :(
  11. Ldy

    ඇයි හෙළයොන්ට බැරි? - AI Content

    ඒකනේ බං මං හිතන්නේ full AI ඒව කොහේවත් monetise කරන්න බෑ
  12. Ldy

    මගේ වැඩේ හරි ගියා.. උදව්වක් ඕන please

    පොර මට Thursday කිව්වා මේ සතියේ ඌ Manchester යනවා (එහෙ තමයි head office, බොසා ඉන්නේ) boss එක්ක කතා කරලා මට කියන්නම් කියලා... මම 45£ per hour ඉල්ලුවේ.. ඕන නම් full time උනත් පුළුවන් කිව්වා මොකද හිතන්නේ? උන් මාව consider කරනවා වගේ නේද
  13. Ldy

    ඇයි හෙළයොන්ට බැරි? - AI Content

    AI content monetise karanna amarui neda
  14. Ldy

    Alibaik meka haram da?

    ආගම අල්ලන් නහින්නේ උඹලට වෙන වැඩ නැද්ද බං 😄🤌
  15. Ldy

    ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

    තව අවුරුදු කීයක් ඔය කතාව කියනන්ද බං? හැබැයි කිව්වේ නම් මාස 6න් රට ගොඩ දානවා කියලා හැබැයි දැන් කක්කා නැව් ගැන කියන්නේ රෙදි අඳිනවද බං උඹලා?
  16. Ldy

    පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

    දැන් ඉතින් video කරපු ගහපු එවුන් හිරෙ කාටවත් එහෙම ගහන්න කාටවත් අයිතියක් නෑ.. හාමුදුරුවො බොන්න බෑ බඩු ගහන්න බෑ කියලා නිතියකුත් නෑ සිංහල එවුන්ගේ කුහකකම තමයි
  17. Ldy

    ලන්කාවෙ ලයිසන්ස් නොමිලේ ...🔴💥

    ලබ්බ තමයි .. fingerprint eka witarak tiyala license eka nikanma gannath puluwan. Ubata dunne na uba danne na kiyanne, anith unta denne na, anith unta contacts na kiyana eka newey ban

    No contents