1. Ldy

    Patta bande

    Use karannama oneda ponnayo baduwak hodai kiyanna? Specs patta nam eth kiyanna puluwan.. Ponna pakaya.. Anika ROG kiyanne well established brand ekak Anika meeta kalin VR glasses use karapu eun ewaye specs compare karala meka patta baande kiyanne Moda Ponnaya :lol:
  2. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    ehema saapa karala minissu marenawanam Prabhakaran achchara kal hihiye komada ban
  3. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    මම අපේ ගෙදර අයගේ කේන්දර එක්ක compare කරලා, යාලුවොන්ගේ කේන්දර එක්ක compare කරලා තමයි එළියට දැම්මේ... බොහොම ස්තූති, ඇත්ත කතාව... මම Agnostic විශ්වාස කරන්නෙත් නෑ නෝක්‍රන්නේත් නෑ හැබැයි සෙනසුරු හරි කෙලින්න ඇවොත් ගහන්නේ පයින් :P
  4. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    wisthara PM danna puluwan nam...
  5. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    Ona deyak karanna machan.. one nam copy karath kamak na =) PM ekak danna kamthy nam lageni welai wisthara tika. ------ Post added on 1778833674
  6. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    mama nam kendara gena melo deyak danne na... eth ithin hadhan haduwama balana eun hari kiyana nisa hari athi kiyala hithanawa
  7. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    mama katawath bade paara gahanne na...
  8. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    hadana gaman machan.. tika welawak yanawa :)
  9. Ldy

    Random කතා - අයන් එකක් රෙපෙයාර් කරා.

    කෝටිපතියෝ කරන වැඩ ද බන් ඕව .. මම නම් යකඩ බඩු ලොරියට දෙනවා
  10. Ldy

    money transfer help

    කෙළවෙන්න නේද පුතේ යන්නේ .... :( අනේ රනිල හදාගෙන අපු ටික මේ වෙස බල්ලෝ කනවා
  11. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    ඔව් offset කරනවා .. අපේ system එක දුවන්නේ south indian ... එක නිසා වෙන්න ඕන ලංකාවේ ය ගොඩක් බලන්නේ north indian ලු .
  12. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    PM එකක් දන්නා කැමති නම් ... බලල කියන්නම් උබට reply කරද්දී හිතුවේ විකුනනවා කියල ... ගාණක් හිතාගන්න බෑ ... මම මෙහෙම බිස්නස් කරලම නැනේ ------ Post added on 1778830828
  13. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    වෙලාවක් නෑ මචන් ... site එක විකුණලා දානවා
  14. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    හාවෝ අල්ලලා බොරු කරලා සත 50ක් වත් හොයන්න මම කැමැති නැහැ .
  15. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    paywall එකක් නැනේ කලුවෝ
  16. Ldy

    උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්

    හරිම සන්තොසයි මචන් මේවා දකිද්දී මට හිතෙනවා නොමිලේ කරන්න දිගටම
  17. Ldy

    කේන්දර SaaS එකක් හැදුවා

    අඩෝ බොහොම ස්තූති මම ඒවා හදන්නම් API , Claude ------ Post added on 1778829457 API , Claude හරිම සන්තොසයි මචන් මේවා දකිද්දී මට හිතෙනවා නොමිලේ කරන්න දිගටම ------ Post added on 1778829628

    No contents