වෙනද නුවර ඉදන් ගෙදරට විනාඩි 15 අද පැයයි මේ තට්ටයන්ගෙ විකාර හින්ද.
මුන් එයාපෝට් එකේ ඉදන්ම පයින් ආවද නුවරට. මං දැක්ක සමහරු සෙරෙප්පු දාන්නෙ නැතුව කකුලෙ ප්ලාස්ටර් ගහගෙන ඇවිදිනව.
මට ආයෙත් කියන්න තියෙන්නෙ කපටි තට්ටයො ටිකක් ෆ්රී වර්ල්ඩ් ටුවර් එකක් යනව මෝඩයො අන්දගෙන. බුදුහාමුදුරුවො දේශනා කරේ...