පොඩිකාලෙ පන්සලට ගිහින් දාපු ලමයි ලොකු උනාම කරන වැඩ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,193
    3,279
    113
    43
    Wakanda
    වෙනද නුවර ඉදන් ගෙදරට විනාඩි 15 අද පැයයි මේ තට්ටයන්ගෙ විකාර හින්ද.
    මුන් එයාපෝට් එකේ ඉදන්ම පයින් ආවද නුවරට. මං දැක්ක සමහරු සෙරෙප්පු දාන්නෙ නැතුව කකුලෙ ප්ලාස්ටර් ගහගෙන ඇවිදිනව.

    මට ආයෙත් කියන්න තියෙන්නෙ කපටි තට්ටයො ටිකක් ෆ්රී වර්ල්ඩ් ටුවර් එකක් යනව මෝඩයො අන්දගෙන. බුදුහාමුදුරුවො දේශනා කරේ චාරිකාවේ ගිහින් මුල් මැද අග පිරිසිදු සද්ධර්මය දේශනා කරන්න කියල.
    අර ඉන්දියාවේ බමුනෙක් අවුරුදු ගානක් තිස්සෙ අත උස්සගෙන ඉන්නව ලෝක සාමය ලැබෙන්න කියල. ඒ වැඩෙන් ඒ මනුස්සයට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ. බුද්ධදර්ශනයත් ඒවගෙ කාටවත් වැඩකට නැති තැනකට වැටෙනව මේ කපටි තට්ටයොයි උන්ට වදින මෝඩයොයි හින්ද. අනික බුදුහාමුදුරුවො ශාක්‍ය කෝලිය යුද්ධය නවත්තන්න වැඩියෙ යුද්ධය තිබුන තැනට.ඉතින් මෙයාලටත් යන්න තිබුනෙ ඉරානෙට/ පලස්තීනයට.

    දැන් මට කුනුහරපෙන් බැන්නම පිං වැඩිවෙලා දිව්‍යලෝකෙ යයි කියල මේකෙ සමහරු හිතන් ඉන්නෙ. ඕකුන්ගෙයි බෝම්බ පුපුරවගෙන අල්ල ලගට යන්න හීන මවන උන්ගෙයි වෙනසක් නෑ.

    කෝම උනත් ගිහිගෙය අතෑරල නිවන මාර්ගපල අපේක්ෂාවෙන් මහනදම් පුරන හාමුදුරුවරු ඉන්නෙ නාඋයනෙයි මීතිරිගලයි විතරයි.
     
    • Like
    Reactions: sinhawanshaya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dog Smile GIF
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,451
    113
    උබලට නිකන් ආතල් එකක් වගේ ඇති හැබැයි උබල ඔය වගේ කතා කරල කරගන්න පව නං පොඩි එකක් නෙමේ.
    නිරාගමිකයි නං එක්කො වෙන ආගමක නං නියම මිනිහෙක් විදිහට කරන මිනිසුන්ට කරන්න දීල තමුන්ගෙ වැඩක් බලාගන්න ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    වෙනද නුවර ඉදන් ගෙදරට විනාඩි 15 අද පැයයි මේ තට්ටයන්ගෙ විකාර හින්ද.
    මුන් එයාපෝට් එකේ ඉදන්ම පයින් ආවද නුවරට. මං දැක්ක සමහරු සෙරෙප්පු දාන්නෙ නැතුව කකුලෙ ප්ලාස්ටර් ගහගෙන ඇවිදිනව.

    මට ආයෙත් කියන්න තියෙන්නෙ කපටි තට්ටයො ටිකක් ෆ්රී වර්ල්ඩ් ටුවර් එකක් යනව මෝඩයො අන්දගෙන. බුදුහාමුදුරුවො දේශනා කරේ චාරිකාවේ ගිහින් මුල් මැද අග පිරිසිදු සද්ධර්මය දේශනා කරන්න කියල.
    අර ඉන්දියාවේ බමුනෙක් අවුරුදු ගානක් තිස්සෙ අත උස්සගෙන ඉන්නව ලෝක සාමය ලැබෙන්න කියල. ඒ වැඩෙන් ඒ මනුස්සයට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ. බුද්ධදර්ශනයත් ඒවගෙ කාටවත් වැඩකට නැති තැනකට වැටෙනව මේ කපටි තට්ටයොයි උන්ට වදින මෝඩයොයි හින්ද. අනික බුදුහාමුදුරුවො ශාක්‍ය කෝලිය යුද්ධය නවත්තන්න වැඩියෙ යුද්ධය තිබුන තැනට.ඉතින් මෙයාලටත් යන්න තිබුනෙ ඉරානෙට/ පලස්තීනයට.

    දැන් මට කුනුහරපෙන් බැන්නම පිං වැඩිවෙලා දිව්‍යලෝකෙ යයි කියල මේකෙ සමහරු හිතන් ඉන්නෙ. ඕකුන්ගෙයි බෝම්බ පුපුරවගෙන අල්ල ලගට යන්න හීන මවන උන්ගෙයි වෙනසක් නෑ.

    කෝම උනත් ගිහිගෙය අතෑරල නිවන මාර්ගපල අපේක්ෂාවෙන් මහනදම් පුරන හාමුදුරුවරු ඉන්නෙ නාඋයනෙයි මීතිරිගලයි විතරයි.
    අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් දාල පුකේ ඇරගන්නෙ නැතුව 🤭 🤭
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,990
    5,265
    113
    අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් දාල පුකේ ඇරගන්නෙ නැතුව 🤭 🤭
    The Office Lol GIF
     
    • Haha
    Reactions: tharakaf