1. Captain Arjun!!!!!

    නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

    උඹත් මාර ඩයල් එකක් බන්, මොන බෑන්ද බං ඇත්තනේ කියලා තියෙන්නේ :yes:
  2. Captain Arjun!!!!!

    මහින්ද චින්ධනය(yoshitha,Namal,Rohitha)

    ෂා මාර සැප නේ කෝ එතකොට තත්තලාගේත් බාප්පා මාමාලාගේත් පොතෝ තාන්නකෝ බලන්න :)
  3. Captain Arjun!!!!!

    Sonu Niigaam Performing | Live in Colombo

    පචවන්සේට ඌ පාර ආවේ මේකෙලු නේද??:P
  4. Captain Arjun!!!!!

    පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)

    කුට්ටම බේරගනිල්ලා මේක වෙදගත් පොස්ට් එකක්, කුට්ටමට ප්‍රිය කරන එවුන් මේකට බම්ෆ් පාරක් දාපල්ලා :P
  5. Captain Arjun!!!!!

    Sri lanka becoming Christian country

    යුද්දයකුත් නැතුව මරාගන්නෙත් නැතුව කොහොමද බන් හලාල් වෙන්නේ?? එක මාර මෙජික් එකක් නේ!!! ඇත්තටම මොකක්ද මේකේ රහස.....කවදද බන්ලා මේ එළකිරි එකට නිදහසක් ලැබෙන්නේ ජතිවාදෙන්.....:oo:
  6. Captain Arjun!!!!!

    කුමාරවරුන් අතර කුමාරයා...

    -------------------------------------------------- ඔව් අවදියෙන්ම හිටහන් මොකද ඔරියා කැරකි කැරකි ඉන්නේ උඹේ ඒරියා එකට ගේම දෙන්න :P
  7. Captain Arjun!!!!!

    Sri lanka becoming Christian country

    මචන් කුණුහරප නැතුව ලස්සනට කතාකරපල්ලා, මට කියන්න තියෙන්නේ ජාතික කොඩියට බලු සෙල්ලම් දාන්න එපා, අනිත් ඒවා කතාකරලා බේරාගමු :angry:
  8. Captain Arjun!!!!!

    කුමාරවරුන් අතර කුමාරයා...

    අනුන්ගේ ඒරියා වලට ඇවිත් රන් කරන්න කලින් තමන්ගේ ඒරියා එක පරිස්සම් කරගනින් ඔරියො.. මේ රාජ්‍ය රජකම් කරන්නෙ මේ කුමාරය.. උඹ රජකම් කරපන් පිටසක්වලේ...:baffled::baffled: [/SIZE] :lol::lol::lol: පට්ටයි ඕයි ----------------- කුමාරෝ උඹේ ඒරියා එකේ කස්ටිය බුදිලු උඹ දැන් නින්දෙනුත් රජ කරනවද ??:oo:
  9. Captain Arjun!!!!!

    Poll ~~~ After Oil Price up sri lanka

    අඩුවෙන්ඩ දෙයක් නැහැ:no: කියලත් ඔප්සන් එකක් ආවොත් හොදයි:)
  10. Captain Arjun!!!!!

    අලි ගාතන හෙලා දකිමු (Ekathukara Ganna) So Saaaaaaad..... (U must Read)

    THIRISAN UMBALATA NARAKAADIYA ANIVARYAYAI :angry::angry:
  11. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සොරි මාලියෝ පොඩ්ඩක් බ්රේක් නැතුව ගියා :P හනේ අනිච්චං....මෙහමත් අබිලිං ගොයියලා ටිකක්...[/COLOR]:dull: ෂා එහෙමද එහෙනම් අද නොවේ හෙට :P
  12. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    විවාහ වුනා:shocked: පෙට්.... කාත් එක්කද??:P
  13. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    මගේ මැලේ මිතුරා ඇයි ඔයා USA වලට යන්නේ අපේ රටයි අසල්වැසි රට ගැන හිතන්න.... :P
  14. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    මේවා ත්රෙන්නේ නැති ගල් ඉබ්බොත් මේකේ ඉන්නවා ;)
  15. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    මට පිස්සු ඩබල් වෙනවා, ජාතියක් හදුන්නන්නේ තමන් කතාකරන භාසාවෙන්, ඔයා ඉන්දියාවට එහෙම ගිහිල්ල නැද්ද?? ටමිල්නාඩුවේ ඉන්න ජොන්සන්/මුර්ති/කාසිම් මේගොල්ලන්ව ටමිලියන් කියලයි හද්න්නන්නේ එකට හේතුව දෙමල කතාකරන නිසා, මේක තමයි යථාර්තේ.....
  16. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    උඹ නම් හැදන එකෙක් නෙවෙයි :lol::lol::lol:
  17. Captain Arjun!!!!!

    අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

    උඩින් ඔය සදහන් කරලා තියෙනවා මැලේ ජාතිය කියලා එතකොට උප්පෙන්නේ මුස්ලිම් ජාතිය කියලා සදහන් කරලා තියෙනවා, ඇත්තටම මේ දෙකෙන් මොකක්ද ඔයාගේ ජාතිය????

    No contents