දැන් තමයි තේරුනෙ සජිත් කව්ද කියල :yes::yes:... නියම සීලාංකිකයෙක් ලන්ඩන් චින්තනය :cool: කියන්නෙ ඉතින් ආයෙ පිට එකක් යෑ චන්දිරිකා මැඩම් ටත් යස අගේට පිහිටල තියෙන්නෙන් :yes:... අනෙක පියගෙ හොද දේවල් ඔක්කොම තේරුම් බෙරුම් කරල අනුගමනය කරන්නෙ .:)... ඔය JVP against :no: දේශීය චින්තනය , සිංහල බෞද්ධ :no...