උදාහරන, අපි ටුවරිස්ට් විසා ඔස්ට්‍රෙලියා යනවා, ඉමිග්‍රෙශන් එකෙන් සැක කරනවා එන්නෙ ට්‍රැවල් කරන්නද නැත්නම් මොකක් හරි පොඩි ජොබ් එකක වැඩ කරන්නද (පබ්, බාර්), උන්ට පුලුවන් ෆෝන් එක අරගෙන චෙක් කරන්න, ෆොන් එකෙ බලලා මාට්ටු වුනොත් ජොබ් කැන්ටැක්ට් මෙසෙජස් එහෙම ආපහු හරොල එවනවා, ඔව ඉතින් ක්ලීර් කරගෙන යන්නත්...