මර්ඩර්ද සුයිසයිඩ්ද කියවන්නකෝ
1994 මාර්තු 23 වැනි දා රොනල්ඩ් ඔපස්ගෙ නිසල සිරුර පරික්ෂා කරපු අධිකරණ වෛද්‍යවරයා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කලා. ඔපස්ගේ හිසට වැදුණු වෙඩිපහරකින් ලද තුවාලයක් නිසා මියගොස් ඇතිබව අධිකරණ වෛද්‍යවරයා ලියා තිබුණා.
සියදිවි හානිකරගැනීම සඳහා ඔපස් මහතා තට්ටු දහයක් උස ගොඩනැගිල්ලක...