Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?
So true. But Le ජනතාව : නටන්න බැරි නිසා පොළොව ඇදයි.
CohenLenstra
Post #52
May 17, 2026
Forum:
ElaKiri Talk!
C
2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?
2015 පස්සේ ඒවා නැවතුණා නේ... එහෙනං GDP එක ආයි බහින්න ඕනි නේ 2005 තිබ්බ ගාණටම?
CohenLenstra
Post #48
May 17, 2026
Forum:
ElaKiri Talk!
C
2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?
මගේ ජීවිත කාලේ ජනාධිපතිවරු 6ක් ඉඳලා තියෙනවා... Leader කියලා කටක් ඇරලා කියන්න පුලුවන් MR & RW විතරයි... අනිත් උන් පුම්බපු චරිත... අපේ මිනිස්සුන්ගේ තියෙන නෝන්ජල් හීනමාන ෆැනටසි වලට සෙට්වෙන උන් තමා සිරා, ගෝටා, පචයා කියන්නේ... Leadersලා කියන්නේ all round skills තියෙන්න ඕනි කට්ටියක්... ඒකට ඉතිං ගොඩක්...
CohenLenstra
Post #43
May 17, 2026
Forum:
ElaKiri Talk!
C
අනුර ඉවරයි
Isn't this best applicable to the current President.
CohenLenstra
Post #47
May 16, 2026
Forum:
ElaKiri Talk!
C
අනුර ඉවරයි
මමනං හිතපු විදිහටම වැඩේ යනවා... ඒකනේ, ඡ්න්දය දුන්නේ නැත්තේ මුන්ට...
CohenLenstra
Post #11
May 16, 2026
Forum:
ElaKiri Talk!
C
මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭
ඔය කියන්න හදන්නේ නිර්ප්‍රභූ කරණය කරලා කියලා ලංකාවෙ මුලු financial system එකම... මහා භාණ්ඩාගාරයත් දැන් සමෘද්ධි බැංකුවක් ගාණට නිර්ප්‍රභූ වෙලා... 🤣🤣🤣
CohenLenstra
Post #46
May 16, 2026
Forum:
ElaKiri Talk!
C
USD eka mecchara uda yanne mokada?
USD විතරක් නෙමේ... Euro, SGD, Yen, Yuan ඔක්කොම...
CohenLenstra
Post #3
May 16, 2026
Forum:
ElaKiri Talk!
C
ජෙප්පෝ හොරු ගාව දනින් වැටෙයි😂😂😂
අම්බිකා සැමුවෙල් නෝනා නැද්ද මුකුත් support එකක්? Election කාලේ උඩ දාපු දැමිල්ලට මං හිතුවේ වතු ජනතාවගේ Mother Theresa කියලා.
CohenLenstra
Post #8
May 16, 2026
Forum:
ElaKiri Talk!
C
ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං
මේ කයිවාරූ ආණ්ඩුව නිසා $ එක 500ට නොයා මේ ගාණින් හරි රඳවලා තියාගැනීම තමා ඉතිං...
CohenLenstra
Post #22
May 15, 2026
Forum:
ElaKiri Talk!
C
ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭
දැන් ඕක අල්ලගෙන ගිහිං කිය කිය ඇවිදීවි, ආණ්ඩුවට උවමනාව තිබ්බට වතු සමාගම්වලට කිසිම උවමනාවක් නෑ කියලා... බෝලේ පාස් කරාවී ලස්සනට...
CohenLenstra
Post #27
May 14, 2026
Forum:
ElaKiri Talk!
C
ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭
ඕකට ලැජ්ජාවක් කියලා එකක් නෑ... ලැජ්ජ නහරේ මිසිං උපතින්ම...
CohenLenstra
Post #13
May 14, 2026
Forum:
ElaKiri Talk!
C
NPP හා JVP පක්‍ෂ ව්‍යවස්ථා දෙක කියවා බලමු...
ඕක ඉතිං දේශපාලන පක්ෂයකට වඩා අන්තවාදී cult එකක්...
CohenLenstra
Post #6
May 14, 2026
Forum:
ElaKiri Talk!
C
මාලිමාවේ මැයි දින රැලියට ආවේ නැහැ කියලා රු. 3000ක් දඩගහලා! එහෙනම් මෙහෙමයි fail උන අනුර සෙනග පෙන්නන්නේ
පළමුවත් පක්ෂය දෙවනුවත් පක්ෂය තෙවනුවත් පක්ෂය
CohenLenstra
Post #4
May 13, 2026
Forum:
ElaKiri Talk!
C
හංගන්න දෙයක් නෑ...
ජෙප්පොන්ට අනුව කප්පම් ගැනිල්ල තමා legal.
CohenLenstra
Post #18
May 13, 2026
Forum:
ElaKiri Talk!
C
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
CohenLenstra
Post #6,924
May 13, 2026
Forum:
ElaKiri Talk!
C
ඔබතුමාට කපිල චන්ද්‍රසේන කෝටි 06 ක් දුන්නාද..
මට මතකයි ඔය චන්ද්‍රසේනගේ සාක්ෂිය දීපූ කාලේ අල්ලස් හා දූෂණ එකෙන් කිව්වා චන්ද්‍රසේන ඔය කෝටි 6 බැංකුවෙන් withdraw කරපු receipts පවා චන්ද්‍රසේන ඉදිරිපත් කරා කියලා... දැන් කිසි සද්දයක් නෑ ඒ ගැන... එක්කෝ ඕක පත බොරුවක් නැත්තං වෙනින් ගේමක්...
CohenLenstra
Post #15
May 13, 2026
Forum:
ElaKiri Talk!
C
හංගන්න දෙයක් නෑ...
ඔව්... නොරොච්චෝලේ project එකෙන් ඔය ළඟදි ජෙප්පන්ට සල්ලි ඇවිල්ලා තිබ්බේ ගල් අඟුරු හරහා...
CohenLenstra
Post #7
May 13, 2026
Forum:
ElaKiri Talk!
C
හංගන්න දෙයක් නෑ...
අඩුම තරමේ මුන් project එකක් කරන්න දීලා ඒකෙන් කීයක් හරි ගත්තෙ... තව ලෝක අපතයෝ සෙට් එකක් ඉන්නවා, උන් කරං යන projects වලට බාල්ද්දි දාලා කඩාකප්පල් කරලා කප්පං ගත්තේ...
CohenLenstra
Post #3
May 12, 2026
Forum:
ElaKiri Talk!
C
නාකි මයිනා අල්ලස් කොමිසමට... බයියන් හඬාවැටේ..
CohenLenstra
Post #23
May 12, 2026
Forum:
ElaKiri Talk!
C
Cal/Unit Trust Equity Fund Help
Up down ගැන හොයලා හොඳ investing strategy එහෙකට ගිහිං optimal gain එකක් අරං දෙන එක නේද fund එකේ purpose එක. ඒගොල්ලො ඒටික බලාගන්නවා නේ? අපි ඒවා හොයලා කරනවනං අපිට ඔය investments කරගන්න පුලුවන් නේ?
CohenLenstra
Post #9
May 11, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom