1. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    umba mara porak ne ban. salli thiyenawa nam kellek hoya ganna eka gemak nemei. haabai puthe umbata athatama adare karana, hama dukakadima lagin inna awanka kellek hoya ganna eka nam umba hithana tharam lasi na. dan loke hari amthuthui ban. hama dema thirane wenne salli matha..:(:(
  2. *danushka*

    මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව!

    හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා..
  3. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    සුභ රාත්‍රියක්..:):)
  4. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඔව් නේ හෙට කිඹුලා ඇවිල්ල පරල වෙයි. අපි මේකෙ චැට් කරපුව දැකලා..:P:P
  5. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අම්මප කියහන්:baffled::baffled: පොර එහෙම කිව්වද. :P:P. එහෙනම් ඉතින් මාත් මේ මගුල් රස්සාව දාල ගෙදර එනවා....:rofl::rofl:
  6. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ehenam marry karaala yana thanaka dennama palayan..:):)
  7. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අම්මට සිරි. උඹ තාම බැඳලා නෑ නේද??:baffled::baffled:
  8. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    මොකද මුට්ටු උනේ. කරන මගුලක් පරිස්සමින් කරන්න.. :):)
  9. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    එහෙම කියන්න එපා බොල ලංකාවට වැඩිම විදේශ විනිමියක් එවන්නේ ඔටුවෝ තමයි..:):)
  10. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    sirawatama umba dan deshapalane karaanwada ???:baffled::baffled:
  11. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    කාල වරෙන්කො කිව්වලු. මට එහෙම දෙයක් මීටර් උනේ නෑනේ.. මොනවා උනත් ලස්සන රට නේද.:):) නොදකින් ඒකට අපි ඉන්න රටවල්. ගිනිගහන අවුවයි. දුවිල්ලයි..:(:(
  12. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    mama video eka damma dakkada ?? moko wadiya dakinna naththe magulak wath set unada :rofl::rofl:
  13. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    හි හි මම නම් හැම අවුරුද්දේම යනවා. මේපාර නම් නවතින්නම යනවා. දුව දැන් ලොකුයි. උගෙන් බේරිල රට එන එක ලේසි නෑ. ඔයා මොන රටේද ඉන්නේ...:rofl::rofl:
  14. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    oman වල කොහෙද හලෝ කොත්තු. මාත් ඔය බෝට්ටුවෙම තමා..:(:(
  15. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඒක මිසක්.:rofl::rofl:
  16. *danushka*

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    චමිය බතල නෑනේ බන්.. මගේ ඇහේ අවුලක් වත්ද ??:no::no:

    No contents