1. ManjuT

    sanitary pads, Adult diapers, baby diapers බැහැර කිරීම

    සතියට සැරයක් කුණු ගෙනියන්න එනවා අපේ පැත්තේ. හොඳට කඩදාසි වල ඔතලා, බෑග් එකක දාලා කුණු අස්සේ දානවා ඔය ඔක්කොම දේවල්. දැක්කොත් ගෙනියන්නේ නැති වෙයි කියලයි එහෙම කරන්නේ.
  2. ManjuT

    KUV 100 NXT K6 PLUS ( 1.2L Engine )

    Oke penumata nam mama hari kemathi. Hebei price eka nam wedi kiyala thamai hithenne.
  3. ManjuT

    රේගුවේ තිබෙන කහ කන්ටේනර් 62 ක් යළි ඉන්දියාවට

    Amu kaha kelinma kemata danna puluwanda? Rasa, pata awulak nedda?
  4. ManjuT

    තේ බොන අය එන්න

    Zesta
  5. ManjuT

    එලකිරි තෑගි.... ලොකු අයට පමණි

    Matath thegi one. Mona wage thegida denne
  6. ManjuT

    Me gaha mokakda?

    හිඹුටු වැල් නෙමෙයි පඳුරු විදියට තියෙන්නේ. පොඩි ගස්
  7. ManjuT

    Me gaha mokakda?

    Ehenam den gahata honda security ekak denna wei.
  8. ManjuT

    ශී‍්‍ර ලංකාව කහ ආනයනය තහනම් කිරීමෙන් ඉන්දියාව අසිරුතාවක

    යුරෝපා සංගමෙනුත් මොකද්ද කියලා තිබුනා නේද? අපි බඩු ගන්නේ නැති වුනාම උන්ට මාර පාඩුයිනෙ. අපි හෙන පෝසත් රටක්නේ බලනකොට.
  9. ManjuT

    මචන් උදව්

    Meka thamai matath hithuna krame. Proof thiyagena thamai wede karanna one
  10. ManjuT

    Me gaha mokakda?

    Mata hithenne badulla gahak kiyala. Mal thibbanam andura ganna thibba
  11. ManjuT

    මුගෙ රිවර්ස් ඵක බලපංකො CCTV

    Embudeniye eke atha hodanna thiyenne anith peththe neda. Balapu gaman matath hithune Embuldeniye kiyala 😂 😂 😂 ඌ හිතන්න නැතුව ඇති ඔච්චර දෙයක් වෙලා කියලා. ලතාවට කුඩෙත් ඉහලගෙන එන්නෙ එකනේ.
  12. ManjuT

    මුද්‍රණ අන්කල්

    Thawa geyak hadanawada danne. Ge weda iwara wunama photos aran ei.
  13. ManjuT

    Beanbags fillings ගන්න කොහෙද තියෙන්නේ

    1Kg keeyada ethana? Arpico eken thamai mama nam gaththe. 1Kg 1500 k wenawa. Thawa 3Kg withara one matath.
  14. ManjuT

    SLT Packages Help

    Kalin 170GB k use karala 120GB walata adu wena eka awulak nedda. Mamath Any Beat ekata upgrade wuna me mase. Teams call walata data bundle ekak add kara gaththa. E hinda shape wage. Kohoma wunath any pacakages nam hambena data gana adu nisa padui kiyalai hithenne.
  15. ManjuT

    මේසයක් හම්බුනා..

    E ganata watinawa. Hebei drowers thiyenakota kakula wadinna ida thiyenawa. Danissa ehema wedunama tharu penne. Kalpanawen inna one.
  16. ManjuT

    මේසයක් හදාගන්න..

    Folding nam karanawada danne. Yaluwa nam baththaramulle. 077 222 2444 me no ekata call ekak deela ahanna
  17. ManjuT

    මේසයක් හදාගන්න..

    Prices dala thiyenawa. Customize kara ganna puluwan man hithanne
  18. ManjuT

    Internet Connection Help

    Thanks. Meka nam hondai wage. Hoyala balanna one eka gena
  19. ManjuT

    Internet Connection Help

    package eka upgrade karanawata wada connections 2k ganna eka wasi kiyalada kiyanne

    No contents