1. XibitZ

    Hiace

    GDH223B 2.8L Diesel එක විතරයි දැනට ලංකාවට ගේන්නේ. මේකේ බද්ද ලක්ශ 125 ආසන්නයේ තියෙන්නේ. XID එක unit rate එකක් වදින්නේ. N නම්බර් රෙජිස්ටර් වෙන්නේ. මිල ලක්ශ 270 - 300 මම දන්න විදියට මේ පහල දෙක ලංකාවට එන්නේ නැත්තේ බදු ප්‍රශ්නයක් නිසා. හොයලා බැලුවම වැගන් බද්ද වදින්නේ. cusdec එකක් වත් හොයාගන්න නෑ...
  2. XibitZ

    Vezel පොන්ස් කෙනෙක් අද පවුල පිටිං පරලොව ගියා. 🤣

    ඉතින් බන් උබත් Vezel එකක් අරන් අඩුකුලේ කුකුලන්ට ඉජු ඉජු කියපන්
  3. XibitZ

    BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

    දැන් එන ජපන් බට්ටා ලොරි වලත් ඔටෝ බ්‍රේක් එනවා, Lane Departure එනවා. මේකෙනම් සිස්ටම් අව්ලක් වගේ
  4. XibitZ

    TIN

    TIN ඇඩ්‍රස් එක වෙනස් කරා, TAX ක්ලියරන්ස් එකක් ගත්තා, TIN එකට Business එකක් ඇඩ් කරා, VAT රෙජිස්ටර් වුනා. TAX රිටර්න් සබ්මිට් කරා. මම තනියම ඔයටික කරන්න කොච්චර කට්ටක් කන්න ඇත්ද. . ඔක්කොම PDF දෙන්නත් ඕනා. සමහර ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න බෑ ලිමිට් එක පනිනවා. සබ්මිට් කරාට පස්සේ ආයේ අප්ලෝඩ් කරන්නත්...
  5. XibitZ

    Nipun Motors

    ටොයෝටා ලංකා එකේ මිලියන 28ක් ද? අවශ්‍යය වෙලේට කියන්න වැඩේ කරලා දෙන්නම් 👍
  6. XibitZ

    Nipun Motors

    2015. දැන් ඉන්න ගොඩක් අය ඒවා දන්නේ නෑ හැබැයි 😔 ඕකේ මොඩල්ස් කීපයක් තියෙනවා. Toyota Hiace Super GL Dark Prime GDH201V turbo-diesel Toyota Hiace TRH200V 2000cc petrol Toyota Hiace GDH 223B 1.8L Diesel highroof මෙයා ඉල්ලන්නේ GDH201V කවුරුවත් ගෙන්නන්නේ නෑ බදු වැඩි නිසා. duty බලන්න සිස්ටම් ගහලා...
  7. XibitZ

    Nipun Motors

    එලකිරියේ කොල්ලන්ට ලංකාවේ අඩුම මිල දීලා තියෙන්නේ. 🙏
  8. XibitZ

    ගෙයක් කුලියට ගන්නකොට - Help

    මට මතක විදියට ලෝයර්ගේගේ ගාස්තුව බාගේ බාගේ දෙන්න තියෙන්නේ. කී මනී මාස 3ඉදන් මාස 6 අවුරුද්ද වගේ දෙන්න වෙනවා. බදු ඔප්පුවේ කොන්දේසියක් තියෙනවා ඉවත් කරනවනම් හෝ ඉවත් වෙනවනම් මාස 3කට කලින් ලිඛිතව දැනුම් දෙන්න ඕනා කියලා. මට මතක විදියට ලෝයර්ගේගේ ගාස්තුව බාගේ බාගේ දෙන්න තියෙන්නේ. කී මනී මාස 3ඉදන් මාස 6...
  9. XibitZ

    Nipun Motors

    වෑන් එකද අහන්නේ? 68 ඉදන් ගන්න පුලුවන්.
  10. XibitZ

    Nipun Motors

    GDH201V Engine: 2,754 cc (2.8L) 1GD-FTV 4-cylinder turbo-diesel 2WD 6-speed automatic රිප්ලයි එකක් දැම්මා. 👍
  11. XibitZ

    Nipun Motors

    මම ගනන් ටික එකින් එක දාන්නම්. 👍
  12. XibitZ

    Nipun Motors

    මට model number එක එවන්න cusdec එකක් ගහලා ගාන එවන්නම්. එහෙම මිල දාන්න පුලුවන්. සතියෙන් සතිය මිල වෙනස් වෙන නිසා ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ හැබැයි. අපි ඉම්පෝට් කරන්න කලින් දැනුවත් කරනවා LC එක ක්ලියර් වෙන රේට් එකයි Customs duty වදින රේට් එකයි අනුව මිල යම් වෙනසක් වෙනවා කියලා. වියහැකි උපරිම...
  13. XibitZ

    Nipun Motors

    Auction එකෙන් Buy කරලා LC ඕපන් කරන්න ලැස්ති වාහන වල ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්නම්. Estimated ප්‍රයිස් එකක් ඕනනම් වාහනේ කිව්වොත් කියන්න පුලුවන්.
  14. XibitZ

    Nipun Motors

    🏢 Brand : Daihatsu 🚛 Model : Hijet (S500P) 🌍 Year : 2025 🚦 Colour : White 🚘 Mileage : 252km (08km in auction) 🏅 Auction Grade : S (Brand New) ✴️ Warranty: 3 Years / 100000km ✴️ Transmission: 5-Speed Manual ✴️ Drive System: 2WD ✴️ Engine: 660 cc (0.66 L) 3-cylinder petrol engine ✅ Lane...
  15. XibitZ

    Nipun Motors

    වාහන සම්බන්දව ක්‍රම කීපයකට ෆුල් පැකේජ් එකක් දෙන්නම්. මේ ත්‍රේඩ් එකේම අප්ඩේට් එකත් දෙන්නම්. 1. ඔබේ නමටම වාහනයක් ආනයනය කරලා අවශ්‍යනම් ආනයනය කරලා දෙන්න පුලුවන්. ලක්ශ 100ට අඩු නම් ලක්ශ 1ක්, 100ත් 200ත් අතර නම් ලක්ශ 2ක් අයකරනවා. 2. RMV ලයිශන් එකට වාහනයක් ආනයනය කරලා දෙන්න පුලුවන්. ලක්ශ 100ට අඩු නම්...
  16. XibitZ

    Toyota Raize Discussions

    XID එකේ ලක්ශ 12ක වෙනසක් තියෙනවා. ඒකයි ගේන්නේ නැත්තේ.
  17. XibitZ

    Personal Vehicle Import!

    මුන්ට කොහෙද බන් එච්චර කොන්දක්. කීබෝඩ් එක ඉස්සරහා වීරයෝ විතරයි. මාව ඇවිල්ලා හම්බ වෙනවනම් මමත්කැමතී. කිරියයි රියල් ලයිෆ් එකයි දෙකක් කියලා තේරෙයි එතකොට
  18. XibitZ

    Personal Vehicle Import!

    උබගේ කුහක කම නැවත නැවත මතුවෙන්නේ. මම බොරු කරලා නැත්තන් වංචා කරලා නැත්තන් එච්චරයි. මම අසාදාරනව හම්බකරලා නෑ. අරින්න හදන්නේ කියන එක උබේ හිතලුවක් විතරයි. උබට ඉරිසියයි මිනිහෙක් කිරියෙන් බිස්නස් එකක් කරනවට. එච්චරයි කතාව. නික් එක අස්සේ මූන හංගං ආතල් දෙන්න එපා බන්. සතාගේ හැටියට තමයි ටෝක. නික් එකෙන්...
  19. XibitZ

    XibitZ මල්ලිගෙ වෙහිකල් කඩේ

    පරන එවුන් නෑ බන් දැන් මේකේ. නික් එකෙන් මූන වහගත්ත කීබෝඩ් වීරයෝ ටිකක් ඉන්නේ. එහෙම එවුන් දන්නේ නෑ මිනිහෙක්ට ගේමක් ගහලා තැනකට එන්න කොච්චර අමාරුද කියලා. ත්‍රේඩ් එකක් දැම්මොත් කුහක කම මතුවෙලා විකාර කියවනවා. එහෙම එවුන් අතර මිනිහෙක්ගේ දියුනුව දැකලා සතුටුවෙන මිනුස්සු ඉන්න එක ගැන සතුටුයි.

    No contents