මටත් මේ කතාව මේ විදියටම හිතුනා. ඉස්සර සුගත් තිලකරත්න, දර්ශා, සුසන්තිකා, ශ්‍රියනි කුලවන්ස වගේ අය දුවනවා බලන්න අපි කොච්චර කැමතිද, ඒත් දැන් මේ වගේ games එකකට එච්චර ප්‍රසිද්දියක් නෑ.
කොහොම නමුත් Sri Lanka team එක හොදින් තරග කරලා තියනවා මුල් දින කිහිපයේ. 2010 තිබ්බ තරගාවලියෙදි 4 වෙනි තැන ගත්තු අපි...