Thx මචන්. අවුල තියෙන්නෙ මට practically නැති එකයි. මම freelancing කරන්නෙ. Lap එක off කරන වෙලාවක් නෑ. නිදා ගත්තත් sleep mode දාල නිදා ගන්නෙ. Lap එකේ charge තියන එක මට වටිනවා. මොකද මේක ලංකාදනෙ power cut වෙන්නේ කිය කිය නෙවෙයිනේ... ඒ නිසා powwr cut උනාම හදිසි order, revision වගේ ඒව time එකට deliver...