අවුරුදු එකහමාරකට විතර පස්සෙ ගියෙ
ඒකාලෙ බිත්තර පුල් එක රු 600
මං ඉතින් රු700 අරගෙන ගියා
නෝමල් එකකුත් 800ලු දැන්
දන්න අදුරන මිනිස්සු ඉන්න තැනක ගාන අහල හැරිල එන්න නෝන්ඩි හින්ද නැති බව දැන දැන බීප් කොත්තු තියෙනවද ඇහුව, නෑ කීවම ඉවරද නැත්තන් කඩේ දාන්නෙම නැද්ද කියල ඇහුව .
නෑ කීවම ඉතින් යන්නම් කියල...